The title of the page

Colour Padam (2021) Sinhala Subtitles | “වර්ණ විත්‍රපටිය” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් අද මම පොඩි වෙනසක් ට්‍රයි කරා.. මම මෙච්චර කල් කරේ ටැමිල් සබ් විතරයිනේ.. එහෙනම් ඔන්න මගෙන් අපේ සිනෙරූ එකත් එක්ක ඉන්න කස්ටියට ලස්සනම ලස්සන මලයාලම් Short ෆිල්ම් එකක්.. මේක මම කරන පලවෙනි මලයාලම් සබ් එක..

මේ Short ෆිල්ම් එක ගැන පොඩි විස්තර ටිකක් එහෙනම් මෙන්න..

මේ Short ෆිල්ම් එකේ නම ” Colour Padam ” ( වර්ණ විත්‍රපටිය ) මේ Short ෆිල්ම් එක YouTube වල හුඟක් කට්ටිය බලපු මලයාලම් Short ෆිල්ම් වලින් උඩින්ම තියෙන එකක් මේක මේ වෙනකොට YouTube වල මිලියන 12ක් බලලා තියෙනවා.. එතකොට මේ Short ෆිල්ම් එකේ හුඟක් වීඩියෝ කෑලි WhatsApp ස්ටේටස් විදිහට ෂෙයාර් වෙලා තියෙනවා.. එතකොට විශේෂම දේ තමයි මේකේ ප්‍රධාන නිළිය ” මමිතා බයිජු ” මෙයා ඉතින් කොල්ලොන්ගේ ක්‍රෂ් එකක් තමයි.. ලංකාවෙත් ඇති මෙයාට කැමති අය.. එයා ෆිල්ම් වල එහෙමත් රඟපාලා තියෙනවා.. මලයාලම් ඒවා  14ක විතර ” Kho-Kho ” ෆිල්ම් එක එහෙම ඒ අතරින් මුලින්ම තියෙනවා.. තාම එයාට වයස 20යි.. ( මේක බැලුවම කොහොමත් එයාව ඔටෝ ක්‍රෂ් එකක් වෙනවා.. 😍 ) මේකේ ප්‍රධාන නළුවා ” අශ්වින් ජෝස් ” එතකොට මේ ලස්සන Short ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ” නහස් හිදයාත් ” පට්ට දක්ෂයෙක් මේක බැලුවම තේරෙයි ඒක ඔයාලට.. එයාගෙම තමයි ” 14 Days Of Love ” කියන සුපිරි මලයාලම් Short ෆිල්ම් එකත් ඒක නම් කස්ටිය බලලා ඇති.. එතකොට මේ Short ෆිල්ම් එකට නියමෙට සංගීතය කරලා තියෙන්නේ ” ජොයෙල් ජෝන්ස් “

හරි එහෙනම් යමුද කතාව පැත්තට..දිලීප් කියන්නේ පොඩියට පින්තූර ගන්න ස්ටුඩියෝ එකක් කරගෙන ඉන්න කෙනක්.. ඉතින් මෙයා අඳුරන තැනකින් මෙයාට විවාහ ගිවිස ගැනීමක් පටිගත කරන්න එන්න කියනවා.. මෙයා ඉතින් එහෙට යනවා.. ( එතන මරු මරු ආතල් ටිකක් යන්නේ බලන්නකෝ අරගෙන.. ) ඉතින් එතනදී තමයි මෙයා ශාලිනිව දකින්නේ ශාලිනිගේ අක්කගේ තමයි ගිවිසගැනීම.. ඉතින් ගිවිස ගැනීමෙන් පස්සේ දිලීප් පටිගත කරපු වීඩියෝ එක ශාලිනිලගේ ගෙදර අය දාලා බලනකොට.. ඒකෙ වැඩි පුරම ඉන්නේ ශාලිනි.. ඔන්න ඔතන ඉඳලා තමයි ප්‍රශ්න ඔක්කොම පටන් ගන්නේ..

මෙතනින් පස්සේ වෙන දේවල් ඔයාලම අරගෙන බලන්නකෝ..

එහෙනම් මම ගියා අනිවා මේ ලස්සන ඒ වගේම මගේ මුල්ම මලයාලම් සබ් එක කස්ටියට අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා.. ආයේ එන්නම්කෝ.. ඉක්මනටම අලුත් සබ් අරගෙන.. 

බායි! බායි!
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

18 comments

  1. Aaha malayalam movie eka denako

  2. udaya saman
    Cineru Family Member

    ado elane ban.digatama malayalam demuko.

  3. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    ලොකුවට නම් මම මලයාලම් කරන්නේ නැහැ Minod

  4. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    udaya බ්‍රෝ බලමු නේද 😁

  5. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  6. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    kavinda gamage ❤️

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  8. Thanks brd sub ekata!❤️.
    Mudhal Nee Mudivum Nee – 2022 ekatath sub eka denna please!!!

  9. කවුරුත් සබ් එක දෙන් නැති හින්දා වීඩියෝ එක අමුවෙන් ම බැලුවා දාපු දවස්වල ම.. මමිතා නිසා තමා බැලුවෙ.. වීඩියෝ එක 10 පාරක් විතර බලලා තියේ.. දෙබසුත් පාඩමු

  10. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Kavindu ආයෙත් බලන්න සබ් එක්ක 😁
    මමිතා………………………… 😍

  11. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    kavindu kalhara ” Mudhal Nee Mudivum Nee ” සුපිරිම ෆිල්ම් එකක් තමයි ඒක පට්ටම කතාවක්.. වෙලාවක් තිබ්බොත් බලමු කොල්ලෝ..

  12. film eka download Karaganda link ekak kiyanno

    • වීඩියෝ පිටපත් කියන තැනින් ඩවුන්ලෝඩ් කරගන්න..VPN on නම් off කරලා සයිට් එකට එන්න..එතකොට ඒ බට්න් එක පේනන තියෙයි..

  13. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  14. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Supun Kaushalya ❤

  15. Super Sharanya එකටත් ඉක්මනටම ඕනි සබ් එක🙃

    මමිතා ගෙ😘😘

  16. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    kavindu ඔයාට කියන්න මාත් මේ දානකල් බලන් ඉන්නේ කවුරු හරි 😁❤ මමිතා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login