ආදරණීය

Witch Yoo Hee (2007) E11 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

Witch Yoo Hee (2007) E11 Sinhala Sub

ඉතිං ජොනීගෙ අවන්හල ටවර් එකකනේ තියෙන්නේ. හදිසියෙම ජල නල පද්දත්යෙ ප්‍රශ්ණයක් ඇති වෙනවා. එ්‍ නිසා දවසක හදිසි නිවාඩුවක් වැටෙනවා. ඉතිං කලින් දවසෙ මූ රෙයොනග්ට ඇහෙනවා යූ හී ලොකු අයියත් එක්ක නිවාඩු නිකේතනයකට රැයක් ගත කරන්න යන්න කතා වෙනවා. ඇත්තටම මූ රෙයොන්ග්ට යූ හී ජුන් හා එක්ක යනවට කැමති නෑ. ඉතිං …

Read More »

River Where The Moon Rises (2021) E15 – E16 Sinhala Subtitles | ” සඳ නැගෙන නදිය : පහලොස්වන සහ දහසයවන දිගහැරුම ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම.ඔන්න ඊයෙ දෙන්න බැරි උන කොටසත් එක්ක කොටස් දෙකේම උපසිරැසි අදත් එකටම අරගෙන ආවා. කතාව තියෙන්නෙ තව සති දෙකක් විතරයි ඒ කියන්නෙ ඉතුරු තව කොටස් හතරක් විතරයි.දැන් හොදම හරියට ඇවිත් තියෙන්නෙ.ගො වොන් ප්‍යො දැන් තමන්ගෙ කුමන්ත්‍රණය පටන් ගන්නයි යන්නෙ.ගිය සතියෙ මතකනෙ ඉවර වුන විදිය.. එහෙනම් බලන්න අද ලොකු කැරැලි …

Read More »

Witch Yoo Hee (2007) E10 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

මූ රෙයොන්ග් ගේ කොන්ත්‍රාත් එකේ අන්තිම දවස් ටික යූ හීගේ හිතේ තියෙන හැම දෙයක්ම එයාට කර ගන්න ඕනේ වෙනවා. එයාලා දවසක් පුරාම සතුටින් කාලේ ගෙවලා අන්තිම දවසෙදි එයාලා තැනකදි ආයේ හම්බෙන්න දන දා ගන්නවා. ඒක පොරොන්දුවක්. ඉතිං යූ හීගේ තාත්තා මූ රෙයොන්ට ඩොක්ටර්ට වඩා අකමැති නිසා ඩොක්ටර්ට අවසර දෙනවා යූ …

Read More »

Vincenzo (2021) E12 Sinhala Subtitles | වින්සෙන්සෝ | සිංහල උපසිරැසි සමඟ

(Vincenzo 2021 E12 Sinhala Sub) “Vincenzo වින්සෙන්සෝ [2021]” Vincenzo (2021) E12 Sinhala Sub ෴ Evil Will Sweep With Evil ෴ Information – විස්තර  Drama Title: Vincenzo – Binsenjo [වින්සෙන්සෝ – බින්සෙන්ජෝ] 빈센조 Screenwriter: Park Jae Bum [පාර්ක් ජේ බුම්] Director: Kim Hee Won [කිම් හී වොන්] Network: tvN [ටී.වී.එන්] Netflix …

Read More »

Weightlifting Fairy Kim Bok-joo (2016) E14 Sinhala Subtitles | මේ මගෙ කෙල්ල | සිංහල උපසිරැසි සමඟ

ඊරිසියා කරන කොල්ලන්ට කැමති නෑ කියලා බොක් ජූ ජුන් යොන්ග්ට කිව්වට, අන්තිමෙට බොක් ජූටම ඊරිසියා හිතෙනවා. බොක් ජූ ජුන් යොන්ග් එක්ක තරහ වුනත් හේතුව කියන්නේ නෑ. ජුන් යොන්ග් දහ අතේ කල්පනා කරනවා හේතුව මොකද්ද කියලා. අවසානෙට ඉතින් බොක් ජුම කියනවා. ඒ වගේම පහුගිය එපිසෝඩ් එකේ බර උසුලන කණ්ඩායම ගොඩක් මහන්සි …

Read More »

River Where The Moon Rises (2021) E13 – E14 Sinhala Subtitle | ” සඳ නැගෙන නදිය : දහතුන්වන සහ දාහතරවන දිගහැරුම ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.සති දෙකකට පස්සෙ තමා අපේ කතාවෙන් මම අද උපසිරැසි අරන් එන්නෙ.ඉතින් ගොඩක් කණගාටුයි ඊයෙ දිනය වගේම ගිය සතිය ගැන..දිගින් දිගටම උන විදුලි බිඳ වැටීම් නිසා තමයි මට වෙලාවට සබ් එක ගේන්න බැරිඋනේ..කොහොමෙන්හරි මං වෙනුවෙන් ඔයාලට ගිය සතියෙ කතාව ගෙනාව අපේ සදීප මල්ලිට ගොඩක් ස්තූතියි කරන්න ඕන.ඒ වගේම සිතුම් …

Read More »

Do Do Sol Sol La La Sol (2020) E16 (END) Sinhala Subtitles | අවසාන කොටස​ | සිංහල උපසිරැසි සමඟ

Do Do Sol Sol La La Sol (2020) E16 (END) Sinhala Sub

අන්තිමේදි අවසාන කොටසට​ත් ආවා. ජූන් සහ රා-රා ආදර කතාවෙ අවසානය කුමක් වේවිද? කොටස් 16 කින් යුතු වූ Do Do Sol Sol La La Sol කතාමාලාව මේ කොටසෙන් අවසන් වෙනවා. ඉතින් මේ කතා මාලාවෙ මේ වෙන්කන් උපසිරැසි download කරගෙන බලපු හැම කෙනෙක්ටම ස්තුති කරනවා. මම හිතන්නෙ මේ වෙනකන්ම හැමෝම හොඳට කතාව …

Read More »

Find Me in Your Memory (2020) E09-E10 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

Find Me in Your Memory (2020) E09-E10 Sinhala Subtitles

යෙයෝ හා ජින් ට අතීතය අමතකයිනේ. අතීතේ සිද්දවුන ලොකූ හේතුවක් නිසා එයාට ලඟම කෙනෙක් එයාට නැති වෙනවා. ඒත් තවම මේ ජනප්‍රියම නිළිය ඒක දන්නේ නැ. එයා කීප වතාවක්ම ඒ අසුන්දර හේතුව නිසාම ජිවිතේ නැති කර ගන්න යනවා. ඒත් අන්තිම අවස්ථාවේදී එයාට දිගු කාලයක් සිහිය නැති වෙලා අන්තිමටම එයාට සිහිය එනවා. …

Read More »

Do Do Sol Sol La La Sol (2020) E15 Sinhala Subtitles | සුබ ගමන්​ | සිංහල උපසිරැසි සමඟ

Do Do Sol Sol La La Sol (2020) E15 Sinhala Sub

මේ කොටසෙදි, හැම කෙනෙක්ටම සමු දීලා, කෙනෙක් යන්න යනවා. ඒ කෙනාටයි සුබ ගමන් කියන්නෙ. අපි බලමු මේ කොටසේ මොකද වෙන්නෙ කියලා. ගා-යියෝන්ග් ඇත්තටම ජූන්ගෙ පෙම්වතියද​? ජූන් ඇත්තටම රා-රාව අතහැරියාද යන එක ගැන අපිට මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙනවා​. ජූන්ගෙ සහ රා-රාගේ ආදර කතාවේ අපි නොදැන සිටි ප්‍රෙහෙලිකාවෙ අන්තිම කෑල්ලත් මේ …

Read More »

Find Me in Your Memory (2020) E07-E08 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

Find Me in Your Memory (2020) E07-E08 Sinhala Subtitles

යෙයෝ එා ජින්ගේ චරිතයට අති දක්ෂ විදියට රඟපාන්නේ ඔයාලාට ලඟම මතකයක් ගේන True Beauty පහුගිය දා නිමවුන කතාවෙ Im Joo Kyung ගේ චරිතය රඟපෑ  Moon Ga Young. ඇය උපත ලැබුවේ 1996 ජූලි 10 වනදා  ජර්මනියේදී. ළමා අවදියේදී පටන් රංගනයට පිවිසෙන ඇය මා විසින් සබ්ටයිටල් මේ වන විට කරගනෙ යන Witch …

Read More »