The title of the page
Strange World (2022) Sinhala Subtitles
Strange World (2022) Sinhala Subtitles
5.5
72
49

Strange World (2022) Sinhala Subtitles | අමුතු ලෝකය | සිංහල උපසිරැසි සමඟ

(Strange World (2022) Sinhala Subtitles) (Strange World (2022) Sinhala Sub)

2022 නොවැම්බර් 23 සිනමාහල් හරහා නිකුත්වුන Strange World චිත්‍රපටය මේ වනවිට බොක්ස් ඔෆිස් වල ඩොලර් මිලියන 70.3 ආදායමක් ලබා ගෙන ඇති අතර, IMDB දර්ශකයේ 5.5 ක අගයක් ලබාගෙන කුණු තක්කාලි දර්ශකය 73% ක අගයක් ලබාගෙන තියෙනවා.

මේ චිත්‍රපටියේ නිර්මාණය කරල තියෙන්නෙ ඩිස්නි සමාගම විසින්. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Don Hall විසින් ඒ වගේම මේ සිනමාපටය වෙනුවෙන් Jake Gyllenhaal, Dennis Quaid,Gabrielle Union, Jaboukie Young-White හඬ නළු නිළියන් තමන්ගේ හඬ දායකත්වය ලබා දීලා තියෙනවා. කතාව ගැන කිව්වොත් ජේගර් ක්ලේඩ් කියන්නේ දක්ශ ගවේශකයෙක් ඒත් එයාගේ පුතා සර්චර් ක්ලේඩ් කියන්නේ දක්ෂ ගොවියෙක් එයා ලොකු සොයාගැනීමක් කරනවා එයාගේ තාත්තා එක්ක ගවේශනයට සහභාගි වෙලා ඉන්නකොට.

ඒත් ඒ හොයා ගත්තූදේ නිසා අවුරුදු 25කට පස්සේ ලොකු අකරතැබ්බෙකට මූණ දෙන්න මෙයාලට සිද්ද වෙනවා. ඒක හරිගස්සන්න මෙයාලට අමුතු ලෝකෙට යන්න වෙනවා එයාලට ඒක හරිගස්සන්න පුලුවන් වෙයිද?

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමෝදි තිසරුවණි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමෝදි තිසරුවණි

January 10, 2023


4
Total Subtitles

5 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි චමෝදි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      පළවෙනි වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

  3. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login