The title of the page
Oke Oka Jeevitham (2022) Sinhala Subtitles
Oke Oka Jeevitham (2022) Sinhala Subtitles
7.8
92

Oke Oka Jeevitham (2022) Sinhala Subtitles | එකම එක ජිවිතයක් | සිංහල උපසිරැසි සමඟ

(Oke Oka Jeevitham (2022) Sinhala Subtitles) (Oke Oka Jeevitham (2022) Sinhala Sub)

” ජිවිතය මොන තරම් පුදුමාකාරද ජිවිතයට සමහරක් දුක් කම්කටොලු බිය සහගත හෑගිම් පසුතැවිලි හැම මොහොතක් පසාම අපේ සිතෙ හටගන්නවා අපි එව්වා ගැන සිතමින් කාලය කා දමනවා. ඔය අතරින් බොහොමයක් දෙනා සිතන්නේ කාලය හරහා යන්න ඇත්නම් අතීතයට මගේ පසුතැවිම මම අහවර කරනවා , මගේ බිය මම නැතිකරගන්නවා,මගේ දුක සතුටකට පෙරලගන්නවා යනුවෙන් සිතනවා “

එසේ සිතන අය ඇත්නම් මෙන්න එයට පිලිතුරු ඇති චිත්රපටිය

අම්මා කියන්නෙ අපේ සිතේ සංවෙදිම මාතෘකාව…අම්මා ගැන හැගිමක් නැති කෙනෙකුට වඩා ඒ දුක විරහාව දැනේනුයේ කවදාහෝ තම මතාව ඔහුට අහිමි උන දවසකයි…නමුත් ලෝකේම ජිවත් වෙන සෑම සත්ව මිනිස් ජිවියෙකුගේම සිතෙ අම්මා කියන මාතෘකාව සංවෙදිම මාතෘකාවක් අතරට ගැනෙනවා…

” කවුද කැමති නැත්තේ…බල්ලෝ පුසෝ පවා අම්මාට කැමතියි ” – Pudupettai (2007) –

මෙ oka oke jiwitham කියන තෙලිගු චිත්රපටියත් ඔය රාමුව හරහා ආදර්ශ රැසක් දෙමින් දිවෙන සංවෙදි සුන්දරවූ සුඛාන්තගත අවසානයක් සහිත චිත්රපටියක් වෙනවා….

මෙහි Kanam නමින් සහය නළුවන් පමණක් වෙනස් කර සමගාමි දෙමළ හඩ සහිත චිත්රපටියකුත් තියෙනවා දෙකම එකයි ඔන්න කලින්ම කිව්වා…

මෙ තෙලිගු චිත්රපටියේ ලස්සන සිංදු 3 අන්තර්ගත වෙලා තියෙනවා මගේ නම් සිත ගත්තේ Amm amma ගීතය…කෙසේ හො ඒ සැම ගීතයකටම පැහැදිලි සිංහල උපසිරැසියක් මා ලබා දුන්නා…

අනික මම මෙ මාස 3 විතර පස්සේ ගෙනෙන සිංහල උපසිරැසි ගැන්විමක්…ෆිල්ම් එක ඇවිත් මාස 3 විතර වෙනවා මගේ වැඩ එක්ක නිර්මාණය කර අවසන් කරන්න බැරි උනා…

ඔන්න ඉතිං 2023 වෙනුවෙන් මම සිනේරු වෙනුවෙන් ඔබට ලබාදෙන පලවෙනි ත්යාගය මෙක…

එසේ නම් ඔබ සැමට සුභ නවවසරක් වෙවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉනුෂ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login