The title of the page
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles
7.8
96
96

Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | අවසන් පැතුම | සිංහල උපසිරැසි සමඟ

(Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles) (Puss in Boots: The Last Wish (2022) Sinhala Sub)

Name – Puss in Boots: The Last Wish
Directed by – Joel Crawford
Screenplay by – Paul Fisher , Tommy Swerdlow
Story by – Tommy Swerdlow , Tom Wheeler
Based on – Characters from Shrek by DreamWorks Animation
Puss in Boots by Giovanni Francesco Straparola
Produced by – Mark Swift
Edited by – James Ryan
Music by – Heitor Pereira
company – DreamWorks Animation
Distributed by – Universal Pictures
Release dates – December 13, 2022
Running time – 102 minutes
Country – United States
Language – English
Budget – $90 million
Box office – $197.4 million

ආයුබෝවන් යාලුවො හැමෝටම😇♥

ඔන්න 2023 අවුරුද්දෙ පළවෙනියටම සබ් ගෙනාවෙ Puss in Boots: The Last Wish ෆිල්ම් එකට..
වැඩි විස්තර ඕන නෑනෙ කවුරුත් puss in boots ව දන්නවනෙ අනිවාරෙන් shrek ෆිල්ම් සෙට් එක බලපු කෙනෙක් දන්නවා මූ දීපු ආතල් 😂ඉතින් අවුරුදු ගාණකට පස්සෙ අපිට dream works විසින් Puss in Boots ෆිල්ම් එකක් බලාගන්න ලැබුනා.

DreamWorks Animation විසින් නිෂ්පාදනය කරපු Universal Pictures විසින් බෙදාහැරපු මේ ෆිල්ම් එක Puss in Boots (2011) එකෙන් පස්සෙයි අපට බලාගන්න ලැබුනෙ. මේ චිත්‍රපටිය Joel Crawford විසින් අධ්‍යක්ෂණය කරා. puss in Boots එකේ දෙවෙනි ෆිල්ම් එකකට සැලසුම් 2012 නොවැම්බර් මාසෙදි පටන් ගන්න හිතන් හිටියත් පස්සෙ ඒක 2014 අප්‍රේල් මාසයේදී පටන් ගත්තා.

චිත්‍රපටියේ නම Puss in Boots 2: Nine Lives & 40 Thieves විදිහට 2014 ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරා.. සංවර්ධන ගැටලු වල හිරවුනාට පස්සෙ, Illumination නිර්මාතෘ වගේම ප්‍රධාන විධායක නිලධාරී Chris Meledandri විධායක නිෂ්පාදකයෙකු විදිහට 2018 නොවැම්බර් මාසයේදී ආයෙත් තහවුරු කරා..පළවෙනි චිත්‍රපටයේ කතා ප්‍රධානියා වගේම Sony Pictures Animation එකේ Spider-Man: Into the Spider-Verse (2018) හි අධ්‍යක්ෂවරු තුන්දෙනාගෙන් එක් කෙනෙක් 2019 පෙබරවාරි මාසයේදී. Crawford පස්සෙ 2021 මාර්තු මාසයේදී අලුත් අධ්‍යක්ෂකවරයා විදිහට ප්‍රකාශයට පත් කරන කරා…ඒකයි මේකෙ ඇනිමේෂන් ටිකක් spider mand into spiderverse එකේ වගේ තියෙන්නෙ..

හරි වැඩි කතා ඕන නෑ අපි පොඩි සාරාංෂයක් බලමු..😇♥

බූට් පූස් එයාගෙ සුපුරුදු වික්‍රාමාන්විත ජීවිතේ නම් අතෑරලා නෑ. පාටියෙන් පාටියට නගරෙන් නගරෙට වික්‍රමාන්විත. ඉතින් දවසක් ඩෙල් මාර් ගමේ පාටියකදි ඇහැරුනු යෝධයෙක්ව මෙල්ල කරන්න ගිහින් මෙයාට අනතුරක් වෙනවා.ඩොක්ටර් කියනවා මෙයාගෙ පණ 9 යෙන් පණ 8 ක් ගිහින් කියලා.. ඒවගේම මෙයාට විශ්‍රාම ගන්න කියලා..ඔය අතරෙ මෙයාගෙ හතුරෙක් මෙයාව හොයාගෙන එනවා පූස්ට කවදාවත් නැති බයක් දැනෙන්න ගන්නවා.ඉතින් මෙයා පැනලා යනවා. මෙයාට ආරංචි වෙනවා ප්‍රාර්ථනා තරුවක් ගැන.. ඉතින් මෙයා ජීවිත වෙනුවෙන් තාරකාව හොයාගෙන යනවා..පූස් ට ඒක හොයාගන්න පුළුවන් වෙයිද?
බලමු කතාවෙන්ම..

ඉතින් අරාධනා කරනවා මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා.. තවත් සුපිරිම උපසිරැසියකින් හම්බෙමු එතකන් ගිහින් එන්නම් ජය වේවා…😇♥

මම ගිහාන්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

19 comments

  1. Thanks brother Sub ekata…🙏
    Me film tikath lagadi awe…. sub plz….🙏🙏🙏🙏
    Glass Onion: A Knives Out Mystery
    Stealing Raden Saleh
    The Last Heist
    Devotion

  2. Pattaaaaaaaaaaaaaaaa

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      අලුතින්  නිකුත්වෙන චිත්‍රපට වලට ගුණාත්මක උපසිරසි……………..

      ” සිනෙරු “…………………………………………………………………………..!!

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  5. Black panther eka nedda thama

    • 20 ඔරිජිනල් එනවා කියලා තියෙන්නේ..

      • Kantha_DLA
        Top Fan ⭐⭐⭐

        Api gena balanna inne ubala vitharai ban….
        Onna okai aththama kathawa………

  6. thnx bro.. aluth ewatath ikamnin denna 👌👌

  7. thanks ………………

  8. Mr. Harrigan’s Phone movie එකට සිංහල subtitle දෙන්න පුළුවන් ද?

  9. thank you bro

  10. Mummies 2023 movie එකටත් සිංහල subtitle දෙන්න පුළුවන් ද?
    බොහොම ස්තුතියි. ❤️

  11. Love it ❤️

  12. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login