The title of the page
Rocket Gang (2022) Sinhala Subtitles
Rocket Gang (2022) Sinhala Subtitles
5.5
71

Rocket Gang (2022) Sinhala Subtitles | රොකට් කල්ලිය | සිංහල උපසිරැසි සමඟ

(Rocket Gang (2022) Sinhala Subtitles) (Rocket Gang (2022) Sinhala Sub)

සුභ දවසක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා! ඉතිං අද ඔයාලත් එක්ක එකතු වෙන්නෙ 2022 වර්ෂයේ නොවැම්බර් මාසයේ තිරගත කිරීම ආරම්භ කරපු Rocket Gang (2022) සිනමා පටයත් අරගෙන. මේ චිත්‍රපට සදහා IMDB 5.2/10 අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටය නිර්මාණය Bosco Martis,එතකොට චිත්‍රපටය comedy,Drama,Fantasy ගනයට තමයි වැටෙන්නෙ.

ඉතිං කතාව පැත්තට හැරෙමු.

අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතය අහිමි උනු ළමුන් පස්දෙනෙකු වටා චිත්‍රපටය නිර්මාණය වී තියෙනවා.ඉතිං නර්තනය ජීවිතය කරගත්තු මේ ළමයි අවතාර බවට පත් වෙනවා. ඇත්තටම අවතාර නර්තන තරග සේරම දිනනවා ඒ කොහොමද? ඒක බලන්න චිත්‍රපටය බලන්නම වෙනවා.හැමෝටම සිනමාපටය බලන්න කියළා ආරාධනා කරන ගමන්ම අදට නවතිනවා.

ඉක්මනට අලුත් එකකින් හම්බවෙමු එහෙනම්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු සහා තුෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු සහා තුෂාර

November 22, 2022


28
Total Subtitles

3 comments

  1. Pattaaaaaaaaaaa

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login