The title of the page
6.8
78
85

You (2019) S01 E05 Sinhala Subtitles |You සතුරා සමඟ වාසේ…| සිංහල උපසිරැසි සමග |

මේ දවස් ටිකේම යෙදුන හදිස්සි වැඩ නිසා උපසිරස අරගෙන එන්න පරක්කුවුනා, ඉතින් ඒකට ඉස්සෙල්ලම සමාව ඉල්ලන්න ඕන, හරි අපි කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු,
කලින් කොටසෙදි බෙක්ගෙ තාත්තා මියගිහින් නෑ කියල දැනගන්න ලැබුනා, ඒ වගේම තාත්තයි දූගෙයි සම්බන්ධය ඒතරම් හොඳ තත්වයක නෑ කියලත් දකින්න ලැබුන, ජෝ පීච්ගෙන් ගත්ත පොත නැවතත් තිබ්බ තැනින්ම තියන ආකරයත්,දකින්න ලැබුනා,
අද කතාව එතන ඉඳල පටන් ගන්නෙ, පීච්, ජෝගෙයි බෙක්ගෙයි සම්න්ධයට ඒතරම් කැමත්තක් දක්වන්නෙ නෑ කියල පහුගිය කොටස් කිහිපයෙන්ම දකින්න ලැබුනනේ, අද ඒකෙ උච්චතම අවස්තාවට එනවා, ඉතින් මේකට හේතුව මොකක්ද කියල ජෝ හොයන්න උත්සාහ ගන්නවා, මීට වැඩිය කිවුවොත් කතාවෙ කුතුහලය නැතිවෙනවා,ඒවගේන ඊල්ඟ කොටස නම් මෙච්චර පරක්කුවෙන්නෙ නැතුව ඉක්මනටම අරගෙන එනව කියන පොරොන්දුවත් එක්ක සමුගන්නම් සුභ දවසක්…

සුභ දවසක් හැමෝටම !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

5 comments

  1. Tnx bro ikmnta season 1 complete karla season 2t yamu

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊

  3. tikak wage late unath Thanks macho

  4. ThThanks machan ilaga eka ikmanata dapanko❤️

  5. බොහොම ස්තුතියි මචං සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login