The title of the page
you
6.8
78
85

You (2019) S01 E04 Sinhala Subtitles |You කැප්ටන්| සිංහල උපසිරැසි සමග |

YOU කතාමාලාවේ හතරවෙනි කොටසට උපසිරස අරගෙන ආව, අද කතාංගය ගැන කතාකරන්න කලින් පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු,

පසුගිය කොටසෙදි බෙන්ජිගේ මිනිය කැලේකට ගෙනිහින් පුච්චන ආකරය දකින්න ලැබුන නේ, ඒ වගේම ජෝ ඒක හැමෝගෙන්ම වසන් කරල තියාගන්න සමත් වෙනවා, ඉතින් මේ අතරේ ජෝ සහ බෙක් එයාලගෙ සම්බන්ධයේ තවත් පියවරක් ඉදිරියට යනවා, කොහොමවුනත් ඒකට පීච්ගෙ නම් වැඩි කැමැත්තක් නෑ කියලත් බලාගන්න පුලුවන්,

ඉතින් අද කතාංගය පටන්ගන්නෙ එතන ඉඳල, අද කොටසෙදි බෙක්ගෙ තවත් රහසක් ජෝ හොයාගන්න ආකාරය දකින්න පුලුවන්, ඉතින් මීට වැඩිය කියන්නෙ නම් නෑ ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු, සුභ දවසක්…

සුභ දවසක් හැමෝටම !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

7 comments

  1. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක දෙන්න 👊👊..
    ජය වේවා.!

  2. Thanks for the sub

  3. thanks macho enakan balan inne

  4. me episode eka download link ekak katahari denna puluwanda

  5. Waiting for next episode….please.

  6. බොහොම ස්තුතියි සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login