The title of the page
8.3
98

Vagabond (2019) S01 E09 Sinhala Subtitles | කිම් වූ ගී ඝාතනය | සිංහල උපසිරැසි සමග |

 VAGABOND කතාමාලාවේ නවවෙනි කතාංගයට උපසිරස අරගෙන ආවා, ඉතින් වල්පල් කතා කරන්නෙ නැතුව පසුගිය කොටස ගැන මතක්කරගෙන ඉමු,
චා ඩල් ජියොන් සහ ගෝ හේරි එකතු වෙලා කිම් වූ ගී හොයාගන්න ආකරය බලන්න ලැබුනා, ශැඩෝගේ හස්තයේ බලපෑම නිසා ටීෆ් ටීම් එකට ආපහු මින් ජේ සික්ගේ පැමිණීමත් බලාගන්න ලැබුනා, ඒත් එක්කම ගැන්ගෙ ඇතුළු ඔහුගේ ටීම් එකම අත්අඩංගුවට පත්වෙන ආකරයත් දකින්න ලැබුනා, ඒවගේම කිම් වූ ගී ඇතුළු පිරිස නැවත කොරියාවට යන්න ගුවන්තොටුපලට පැමිණෙන අතරවාරයෙදි ඝාතක කණ්ඩායමක ප්‍රහාරයට ලක්වෙන අයරුත්, එතනින් ගැලවුන පිරිස තුවාල වූ කිම් වූ ගීත් එක්ක කොරියානු තානපති කාර්යාලයට ඇතුල් වන අයිරුත් දකින්න ලැබුනා,
අද කතාව පටන් ගන්නෙ එතන ඉඳල, මින් ජේ සික් විසින් මෙහෙයවන කණ්ඩායම් මඟින් කිම් වූ ගී ඝාතනය කරන්න දරන උත්සාහය අද කතාවෙන් බලාගන්න පුලුවන්, ඉතින් මෙතනින් නවතිනවා, හැමෝටම සුභ දවසක්!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

9 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊

  2. බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්නට.අනිත් ටිකත් ඉක්මනට දෙමු.ජය වේවා 🙏🙏

  3. Sthuthi sahoooo

  4. අනිත් කොටස් ටික දන්න කො

  5. තැන්ක්ස්

  6. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  7. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login