The title of the page
vagabond
8.3
98

Vagabond (2019) S01 E08 Sinhala Subtitles | ගුවන් නියමුවා සොයා | සිංහල උපසිරැසි සමග |

Vagabond කතා මාලාවේ අටවන කොටසේ උපසිරසිය අරන් ආවා ,සමාවෙන්න වෙන්න ඕනි පරක්කු වුනාට ,මොකද වැඩත් එක්ක කරන්න වේලාවක් තිබ්බේ නැහැ ,ඊළඟ කොටස ඉක්මනින් රසල් සහෝදරයා අරන් එයි.

කලින් කොටස මතක් කරොත්

ඔයාලට බලාගන්න ඇති ජේසීකාගෙ මැර කල්ලිය ගුවන් නියමු කිම්වුගිගෙ බිරිඳ NIS එකෙ යටතේ ඉන්න කොට වාහනය හප්පලා කිම්වුගිගෙ බිරිඳ පැහැර ගන්නවා ,මොකද සාක්ෂි වසන් කරන්න ,කොහොම හරි අවසානයේ ගුවන් අනතුරෙ සුල මූල සොයන්න NIS එක ගුවන් නියමු කිම්වුගි සොයාගන්න මොරොක්කෝව බලා යනවා ,කොහොම හරි ඩල්-ජියොන් එහෙමත් යනවා ,

ඉතින් අදා කොටසින් බලාගන්න පුළුවන් ගුවන් නියමු කිම්වුගි NIS එකට සොයාගන්න පුළුවන් වෙයිද කියලා බලන්න ,අදා කොටස බලලා තීරණය කරන්නකො…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

7 comments

  1. Sthuthi sahooo obata ..

  2. sub eka enakan maga balan idiye..
    thanks.. broo

  3. සුභ අලුත් අවුරුද්දක් වේවා මචං🙏🙏.සබ් එකට ස්තූතියි.අනිත් එපිවලටත් ඉක්මනට දෙමු.ජය වේවා 🙏🔥👊🤗

  4. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊

  5. තැන්ක්ස්

  6. Thanks macho.

  7. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login