8.3
98

Vagabond (2019) S01 E07 Sinhala Subtitles| කැපවීමේ ප්‍රතිඵල | සිංහල උපසිරැසි සමග |

Vagabond කතාමාලාවෙ හත්වෙනි කොටසට උපසිරස අරගෙන ආවා..

පසුගිය කොටස් කිහිපය පුරාම එකදිගටම කුහලයත් සමඟම ගලා ගියා.. ඉතින් අද කොටසත් ඒ වගේම තමයි, හැබැයි ඊට කලින් පසුගිය කොටස ගැන අපි මතක් කරගෙන ඉමු,  චා ඩල් ජියොන් ජනාධිපතිතුමා ඉදිරියේ NIS එක සාක්ශි වසන් කල ආකාරය හෙලිකිරීමත් සමඟ නැවත මුලසිට විමර්ශන ආරම්භ කරන ආකාරයත්, චෝදානා එල්ල වූ සහය නියමු කිම් වූ ගීගෙ බිරිඳගෙන් ප්‍රශ්න කරන ආකරයත්, ඇයව අත් අඩංගුවට රැගෙන පැමිනේමේදී වාහනය අනතුරට ලක් කරල ඇයව පැහැර ගන්න ආකාරයත් දක්නට ලැබුනා.. ඒක පිටුපස වගේම NIS එකේපරිගණක පද්දතියට වයිරසයක් ඇතුලු කර වීඩියෝ පටය විනාස කිරීමත් පිටිපස්ස මින් ජේ සික් සිටින බවත් සොයා ගන්න පුලුවන් වුනා.. මේ අතරේ පරීක්ෂණ වල ප්‍රධානියා ලෙස ගැන්ග් පත් කිරීමත් සිදුවෙනවා..

අද කතාව එතන ඉඳල පටන් ගන්නෙ..

කිම් වූ ගීගෙ බිරිඳගෙන් ලැබුන දුරකථනය ඔස්සේ පරීක්ෂණ පත්වා ආසන්න වශයෙන් කිම් වූ ගී රැඳී සිටින ප්‍රදේශය සොයාගන්න පුලුවන් වෙනවා.. මේ අතරේ පරීක්ෂණ වල ඉදිරි ගමනට බාදා කරන්න ජෙසීකා ගොඩක් උත්සාහ කරනවා.. ඒ වගේම ජනාදිපතිතුමත් කාගෙහරි ඇගේ ප්‍රශ්නෙ පටලවල බේරෙන්න කරන උත්සාහයත් දකින්න පුලුවන්. ඉතින් මීට වඩා කිවුවොත් කතාවෙ කුතුහලය නැතිවෙනවා.. ඊලඟ කොටසත් ඉක්මනටම රැගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

සුභ දවසක් !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |3859|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

7 comments

  1. බොහොම ස්තූතියි මචං සබ් එක දුන්නට.ඉතුරු ටිකත් ඉක්මනට දෙන්ඩ කියල ඉල්ලනවා.ජය වේවා 🙏🙏🙏

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට ඊලඟ episode එකටත් ඉක්මනට සබ් එක ගේමු 😊👍..
    ජය වේවා.! 👊

  3. thanks bro.. ilaga ep eka enakan maga bapan idiye..

  4. තැන්ක්ස්

  5. Hiranya Liyanage

    thank u so much sub ekata

  6. Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *