The title of the page
vegabond
8.3
98

Vagabond (2019) S01 E06 Sinhala Subtitles | හොඳ හොඳ දේවල් | සිංහල උපසිරැසි සමග |

Vagabond කතා මාලාවේ හයවැනි කොටසේ උපසිරසිය අරගෙන ආවා .ඉතින් සුපුරුදු පරිදිම කලින් කොටස ගැන මතක් කරලා ඉමුකො…

ඉතින් ඔයාල දකින්න ඇති කලින් කොටසින් ඩල්-ජියොන් ඉන්න නිවසේ ඉන්න කොට ජේසීකාගෙ මැර කල්ලිය ඩල්-ජියොනව මරන්න එනවා ඉන්න තැනට ඉතින් කොහොම හරි ඩල්-ජියොන් සිහි සුන්වී වැටෙනවා ඉතින් ,ගො හෙරි මේ අතර ගුවන් අනතුරෙන් විපතට පත් පවුල් වලට ජනාධිපති මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා ඩල්-ජියොන්ට කියන්න එතැන එනකොට ඔහු නැහැ ඉතින් කොහොම වුණත් ,අවසානයේ ජනාධිපති මධ්‍ය සකචිචවට යන්න ඩල්-ජියොන්ට පරක්කු වෙනවා ,කොහොම වුණත් අවසානයේ ජනපති මන්දිරය අසලට ඔහු ගියත් ,ඔහුට ජනපති ආරක්ෂාකයින් එතැනට යන්න දෙන්නේ නැහැ ,අවසානයේ ජනපති මුණ ගැහෙනවා ඩල්-ජියොන් අනිත් පවුල් වගේම ,ඔහු එතැනදී කියනවා ජනාධිපති තුමාට ගුවන් යානය අනතුරට පත් වුණේ සම නියමු වන කිම් හු සහා තෂ්තවා දින් එකට එකතු ව් කඩා දැම්මා කියලා ,ඉතින් මේකට හේතුව ජොන් හා මාක්ස් ගොලිය ආරක්ෂාක සමාගම කියලාත් පවසනවා ඉතින්…

ඉතින් අද කොටසින් බලාගන්න පුළුවන් සම නියමු කිම් හුගෙ බිරිඳගෙන් NIS el රඳවාගෙන ප්‍රශ්න කරනවා .ඉතින් අය මොකුත්ම කියන්න යන්නේ නැහැ ,ඔයාලාම බලන්නකො,අදත් හොඳ හොඳ දේවල් වෙනවා ,දැන් තමයි හොඳම සින් ටික වෙන්නේ ,

ඊළඟ කොටසින් හමුවෙන්නම් ….ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

6 comments

  1. බොහොම ස්තූතියි මචං සබ් එක දුන්නට.ඉතුරු එපිවලටත් ඉක්මනට දීපන් මචං 🤟🤟 ජය වේවා 🙏🙏🙏

  2. Patta tv series ekak …

  3. බොහොම ස්තුතියි බ්‍රෝ

  4. තැන්ක්ස්

  5. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  6. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login