The title of the page
8.3
98

Vagabond (2019) S01 E05 Sinhala Subtitles | යුක්තිය වෙනුවෙන් කැපකිරීම | සිංහල උපසිරැසි සමග |

Vagabond කතාමාලාවෙ පස්වෙනි කතාංගයට උපසිරස අරගෙන ආව, ඉතින් සුපුරුදු පරිදිම පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු…

චා ඩල් ජියොන් ගුවන් තොටුපොළට පැමිනෙන ස්තානයේ ඉඳලම ඝාතන සැලැස්ම ක්‍රියාත්මවෙන ආකරය දැකගන්න ලැබුනා. චා වගේම ගුවන් අනතුර ගැන වැදගත් සාක්ශි බොහෝමයක් සොයාගත්ත වාර්තාකරුවගේ ඝාතනයත්, හූන් එවන ලද අවසන් වීඩියෝ පටය අහිමිවීමත් පසුගිය කොටස් කිහිපයේ විශේශ තැනක් ගත්තා.. ඒ වගේම ජෝන් සහ මාර්ක් සමාගමේ සභාපතිතුමිය සෙමින් සෙමින් රජයේ ඉහල තනතුරු වලට දැල එලන ආකරයත් දක්නට ලැබුනා. ගිය සතියේ කතාව අවසන් වුනේ ඩයිනමික් සමාගමේ ආරක්ශිත නිවසින් දහවල් ආහරය සදහා පිටත් වෙන චා ඩල් ජියොන් වාහනය අනතුරට පත් වීමත් එක්ක අනූ නවයෙන් ජීවිතය ගලාවගන්න තැනින්..

ඔන්න අද කතාව පටන් ගන්නෙ එතන ඉඳල…

වාසනාවයි දක්ශතාවයයි නිසා හැම තිස්සෙම ගැලවෙන චා, මාධ්‍යයට ඉදිරියට ඇවිල්ලා තමන් දන්න සියළුම තොරතුරු හෙලි කරනවා. ඒත් ඒකෙන් ප්‍රයෝජනයක් නම් සිදුවෙන්නෙ නෑ.. ගෝ හේ රි NIS පරීක්ෂණයක් ආරම්භ නොවීම ගැන දුකෙන් සහ කලකිරීමෙන් පසු වෙනවා. කොහෙමෙන් කොහොමහරි අද කතාව අවසානය වෙද්දි ගෝ හේ රිත් චා ඩල් ජියොනුත් මෙතෙක් කතාව සම්පූර්ණයෙන්ම අනිත්පැත්ත ගහන්න සමත් වෙනවා..

මීට වඩා විස්තර කියන්න බලාපොරොත්තුවක් නෑ. ඒ වගේම කතාව එන්න එන්න රසවත් වෙනවා කියලත් කියන්න ඕන.. ඊලඟ කතාංගයත් ඉක්මනින් අරගෙන ඒමෙ බලාපොරොත්තුවෙන් නවතින්නම්.

සුභ දවසක් !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

7 comments

  1. එලම මචං සබ් එක දුන්නට.ඉක්මනට ඉතුරු ටිකටත් දීපන් මචං. ජය වේවා 🙏🙏🙏

  2. බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. 🙂
    ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න..
    ජය වේවා.!

  3. Godak sthuthi obata sahoo

  4. මං එක දිගට බලන්න යන්නේ තැන්ක්ස් සබ් එකට

  5. Thanks macho

  6. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  7. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login