8.3
98

Vagabond (2019) S01 E04 Sinhala Subtitles |තොරතුරු ටිකක් | සිංහල උපසිරැසි සමග

ඔන්න ඉතින් vagabond කොරියානු කතා මාලාවේ හතරවන කොටසේ උපසිරසිය අරන් ආවා ,ඉතින් කට්ටිය කමෙන්ට් දාල තිබ්බා vagabond ඉතුරු කොටස් වල උපසිරස දෙන්නේ නැද්ද කියලා ,ඉතින් කට්ටියට කියනවා අනිවා මේ කොරියානු කතා මාලාවේ උපසිරස දෙනවා කියලා ,මොකද කලින් මම විතරයි මේකට උපසිරස කරේ ,දැන් රසල් සහෝදරයා එක්ක එකතු වෙලා ඉක්මණට අනිත් කොටස් වලත් උපසිරස දෙන්න හදන්නේ ,ඉතින් කට්ටියටම කියනවා කතා මාලාව එක හුස්මට බලන්න කියලා ,ඉතින් වැඩියෙ කතා නැතිව රසල් සහෝදරයා කරපු කලින් කොටස මතක් කරන්නම්…..

NIS එකෙ ඉන්න ගො හෙරිට NIS එකෙ ප්‍රධානි තුමා කියනවා යානයේ කළු පෙට්ටිය සොයා ගත්තා කියලා ,ඉතින් ගො හෙරි රජයෙ රස පරීක්ෂක වාරය ගාවට ගිහින් කළු පෙට්ටිය පරීක්ෂා කරලා බලනවා ,ඉතින් ඇයට තේරෙනවා හුන්ගෙ ව්ඩ්යො කිල්ප් එකෙ තිබ්බා සංවාද වලට සමානයි කියලා ,ගො හෙරි අපහු ඇය ඉන්න තැනට යනකොට ඩල්-ජියොන්ගෙ ලැප්ටොප් එක උස්සපු ඩයල් එක ගො හෙරිගෙ ලැප්ටොප් එකත් උස්සන්න යනකොට ගොහෙරිට මාට්ටු වෙනවා ,ඉතින් ගොහෙරිට වැටහෙනවා කිම් මෙකට සම්බන්ධයි කියලා ,ඉතින් කිම් හොස්පිටල් එකෙ ඉඳලා පැනලා යනවා ,අවසානයේ ඔහුට ස්නයිපර් කරුවෙගෙන් වෙඩ් වදිනවා ,ඉතින් ඩල්-ජියොන්ට ඔහුගෙන් විස්තර දැනගන්න තියෙන එක නැති වෙනවා ඔහු මැරෙන නිසා ,ඉතින් ගොහෙරි ප්‍රධානි තුමාට කියනවා කළු පෙට්ටියේන් තොරතුරු හොයා ගත්තා කියලා ,ඔහු අඩ්යක්‍ සක තුමාට මේක කියනවා ගුවන යානය කඩා වැටීමට හේතුව තස්ත ප්‍රහාරයක් කියලා ,ඉතින් මේක හොයාගන්න මන් ජෙ සික්ට පවරනවා ,NIS එකෙ ලොක්කා ,ඉතින් මේ තුන්වන කොටසේ අවසානයේ කට්ටියට හිතෙන්නේ john & mark එකෙ අඩ්යක්‍සිකා ජෙසිකා සම්බන්ධයි කියලා.

ඉතින් අදා කොටසින් ඔයාලාට බලාගන්න පුළුවන් ඩල්-ජියොන් හා ගොහෙරි නැවත මොරොක්කෝව ඉඳන් කොරියාවට එනවා ,ඉන්නවා ඉතින් ඩල්-ජියොන්ට තවත් තොරතුරු ටිකක් දැනගන්න හම්බ වෙනවා.ඉතින් අය මොකුත් කියන්නේ නැහැ කතාව දිගටම බලන්න කියලා ආරාධනා කරනවා ,දැන් තමා ඉතින් කතාවේ හිතාගන්න බැරි දේවල් සිද්ධ වෙන්නේ ,ඉතින් ඊළඟ කොටස රසල් සහෝදරයා අරන් එයි,හොඳ නරක කියලා යන්නකො .

ඊළඟ කොටසින් හමු වෙන්නම්,හොද නරක කියලා යන්නකො

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |4360|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

9 comments

  1. බොහොම ස්තූතියි මචං සබ් එක දුන්න.ජය වේවා 🙏🙏

  2. patagala 4t dunnata thanks

  3. Bohoma sthuthi saho sub ekata 🙂 ..
    Ithuru episodewalatath ikmanta sub eka demu

  4. Patta bro…

  5. thanks bro!!!!

  6. සුපිරි හොදේ මෙක තැන්ක්ස් සබ් එකට

  7. Thanks macho

  8. Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *