The title of the page
Vagabond E3
8.3
98

Vagabond (2019) S01E03 Sinhala Subtitles|සතුරන් සොයා|සිංහල උපසිරැසි සමග|

Vagabond කතා මාලාවෙ තුන්වෙනි කතාංගයට උපසිරසත් අරගෙන ආවා. කලින් කොටස් දෙකටම අපේ ඩිලාන් අයියා උපසිරස අරගෙන ආවා, කතා මාලවට තිබ්බ කැමත්ත නිසාම මම කතාංග කිහිපයක් උපසිරසකරනයට ඉල්ලගත්තා.. හරි වල්පල් කියවන්නෙ නැතුව අපි කලින් කතාංගය ගැන මතක් කරගෙන ඉමුකෝ..

චා ඩල් ජියොන්ගෙ බෑණා වුන හූන් ගුවන්යාන අනතුරකින් මිය යෑමත්, ඩල් ජියොන් ගුවන් යානය කඩා වැටුන තැන අනුස්මරණ උත්සවයට සහභාගීවෙන්න මොරොක්කෝවට ආවා කියලත් දකින්න ලැබුනා… හූන් අන්තිමට එවුව වීඩියෝ ක්ලිප් එකේ අහම්බෙන් සටහන් වුන කෙනෙක් අනතුරෙන් බේරිලා ඉන්නවා ඩල් ජියොන්ට සොයාගන්න හැකි වෙනවා. එයා පස්සෙන් යන ජියොන්ට ඔහු ත්‍රස්තවාදීයෙක් කියලත් ගුවන් යාන අනතුරට හේතුව ඔහු බවත් සොයාගන්න පුලුවන් වෙනවා.  

එතනින් පස්සෙ ඩල් ජියොන් NIS නියෝජිතයෙක් වුන ගෝ හේරිත් එක්ක විස්තර සොයන අතරෙදි ත්‍රස්තවාදීයා ඩල් ජියොන්ගෙ වීඩියෝ එක සොරාගන්න උත්සාහ කරනවා.. එතනදී හෝටලයේ පිරිසිදු කරන්නෙක් පසු පස එලවගෙන යන ඩල් ජියොන් පොලිස්සියට කොටු වුනත් හෝ සික් ඔහුව බේරගන්නවා..

අද කතාව එතන ඉඳල පටන් ගන්නෙ, යානයේ කළු පෙට්ටිය පරික්ශා කරන්න ගෝ හේරි ඩොකටර් කෙවින් හමුවෙන්න යන ආකරයත්, ඩල් ජියොන් ප්‍රහාරයට සම්බන්ධ තවත් කෙනෙක් සොයාගන්න ආකරයත් බලන්න පුලුවන්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

10 comments

  1. අම්මෝ බොහොම ස්තූතියි මචං සබ් එක දුන්නට.ඉක්මනට ඉතුරු එපිවලටත් දෙන්ඩ මචං.ජය වේවා 🤟🤟🙏🙏🙏

  2. Dear Viranga
    Thanks for your sub
    please hurry next chapter no. 4

    Good luck
    sagarika

  3. sub eka danakan magabalan idiye bro..
    thankss…..

  4. Hammo sathiyak withara balan hitiya 3weni episode ekata sub denakan..
    Bohoma sthuthi bro sub ekata.. 🙂
    Jaya wewa.!

  5. Bohoma sthuthi bro sub ekata.. 🙂
    Ithuru tikatath ikmanata sub demu..
    Jaya wewa.!

  6. Godak sthuthi sahooo …

  7. supiri thank you sub ekata niyami me series eka

  8. Thanks බං සබ් එක එපි සෙට් එකටම දෙන්න කතාව නියමයි

  9. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  10. Thanks 💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login