The title of the page
Vagabond e2
8.3
98

Vagabond (2019) S01 E02 Sinhala Subtitles | ඊලග අදියර | සිංහල උපසිරැසි සමග

Vagabond කොරියානු කතා මාලාවේ දෙවැනි කොටස උපසිරසිය අරන් තමයි ආවේ.ඉතින් හිතනවා කට්ටිය කතා මාලාව බලන්න ඇති කියලා.පළමු කොටස ගැන මතක කරොත්….,

ඔයාල බලන්න ඇති පළමු කොටසින් ගුවන් යානය කඩා වැටෙනවා ,ඉතින් ලොකු අභිරහස ක් ඉතිරි කරමින් තමයි කඩා වැටුණේ ,කොහොම වුණත් චා ඩල්-ජියොන්- සහා ගුවන් යානයෙන් අනතුරෙන් ජීවිත නැති වුණ පවුල් මොරොක්කෝව බලා යනවා නැති වුණ ජීවිත වෙනුවෙන් අනුස්මරණ උත්සවයකට සහභාගි වෙන්න ,ඉතින් මොරොක්කෝ ගුවන් තොටුපලේදී චා ඩල්-ජියොන්ට පුද්ගලයකු මුහුණ ගැහෙනව,හැබැයි ඩයල් එක චා ඩල්-ජියොන්ට ම්ටර් වෙනවා කවුද කියලා ,ඔහුව ගුවන් යානයෙ ගත්ත ව්ඩ්යොවෙ හිටපු ඩයල් එක කියලා.

ඉතින් ඔහු පස්සෙන් යනකොට තමා ඉතින් කොටස ඉවර වුණේ ,අද කොටස එතැන ඉදන් බලන්න,ඉතින් හැම දෙනාටම බලන්න ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

16 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු episodeවලටත් ඉක්මනට සබ් එක දෙමු 👊..
    ජය වේවා.!

  2. Link aka ganna be

    • මෙක පට්ට පලමු එපිය බලලා පිස්සු හැදිලා ආවේ දෙවනි එපාය ගන්න , තැන්ක්ස් සබ් එකට ඔක්කොම එපි වල⁣ට දෙන්න සබ් එක

  3. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට

  4. Thanx sub ekata

  5. බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්නට.අනිත් ටිකත් ඉක්මනට දෙන්ඩ කියල ඉල්ලනව.ජය වේවා 🤟🤟🙏🙏🙏🙏

  6. niyama wedak bro.. puluwan ikkamin ethuru sub thikat demu

  7. Thanks dilan
    part 3 ekkath denna ikamanta
    Sagarika

  8. Superb. Thankz ♥️

  9. Thank you sub ekata

  10. Episode 01 sub eka denne nane

  11. eakane eka nhne

  12. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  13. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login