The title of the page
8.3
98

Vagabond (2019) S01 E01 Sinhala Subtitles | ගුවන් යානය | සිංහල උපසිරැසි සමග

ගොඩක් කාලෙකට පස්සේ උපසිරසියක් අරන් එන්න හිතුණා ,අද නම් හැබැයි ගෙනාවේ සුපිරිම සුපිරි NETFILIX ළගෙ කොරියානු කතා මාලාවක්ACTION , Thriller. Romance ගණයට අයත් IMDB අගය 8.7/10 ක් ගන්න පුළුවන් වෙච්ච සුපිරි ගණයේ කතා මාලාවක් කියන්න පුළුවන් .පළමු කතා මාලාව කොටස් 16 ක් තියෙනවා ඉතින් ,දැනට කොටස් 13 රිලීස් වෙලා තියෙනවා.තව කොටස් තුනක් තමයි එන්න තියෙන්නේ ,කොහොම වුණත් අද ඉඳන් සතියට කොටස් දෙකක් වත් උපසිරස දෙන්න බලාපොරොත්තු වෙනවා ,තව දෙයක් තියෙනවා උපසිරසිය කරණකොට සමහර තැන් වල වැරදි ඇති ,මොකද කතා මාලාව තුළ ස්පාඤ්ඤ ,කොරියන් ,ඉoගිසි යන භාෂා තුනක් පාවිච්චි වෙන නිසා ,සමහර දෙබස් මන්ම ලයින් ගහල හැදුවේ,හරි එහෙනම් කතා මාලාව පැත්තට හැරුනොත් ,

Drama: Vagabond (Baegabondeu)
Director: Yu In-Sik
Writer: Jang Young-Cheol, Jung Kyung-Soon
Network: SBS
Episodes: 16
Release Date: 2019
Language: Korean
Country: South Korea

මේකෙ ප්‍රධානම චරිතය තමයි ඩල් ජියොන් මොහු ලෝක ප්‍රසිද්ධ ක්‍රියාදාම නළුවෙකු වීමට සිහින දකින කොල්ලෙක් ,. ඔහුගේ එකම සහෝදරිය ඇගේ පුතා දාල ගිහින් ,ඉතින් ඩල් ජියොන්ග් තමා මේ පොඩි එකාව (හුන්) බලා ගන්නේ. ඉතින් මේ පොඩි කොල්ලා තමයි “හුන්”හුන්ට ටයිකොන්ඩෝ නිරූපණය සඳහා මොරොක්කෝව වලට ආරාධනාවක් ලැබෙනවා.හුන් සහ ටයිකොන්ඩෝ කන්ඩායම ඉන්චියොන් සිට මොරොක්කෝව දක්වා B357 ගුවන් යානයකින් ගමන් ගන්න කොට කඩා වැටෙනවා ගුවන් යානය ,ඉතින් ලොකු අභිරහස් ඉතුරු කරමින් තමයි කඩා වැටෙන්නේ , ඉතින් ,රජය විසින් මෙය අයහපත් කාලගුණය කියා පවසනවා , ඩල්-ජියොන් පමණක් මෙය තාස්ත කියවලියක් ලෙස ඔහුට වැටෙහෙනවා අය මොකුත්ම කියන්නේ නැහැ ,කතාව බලලා හොඳ නරක කියලා යන්නකො

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

16 comments

  1. ස්තුති සහෝ මේ වගේ tv series ගෙනවාට…

  2. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  3. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.
    ජයවේවා ඉදිරියටම යමු

  4. බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කොරියන් ට්වි සීරියස් එකක් අරගෙන ආවාට .

  5. Subtitle wad nethoooooooooooooooooooo

  6. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.!

  7. 👍👍👍

  8. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. ඔන්න බලන්න ගත්තා මමත් , නවත්තන්න එපා දිගටම සබ් දෙන්න

  10. Thanks macho

  11. අනුරුද්ධ

    ඔයාලා සබ්ටයිටල් හදලා තියෙන්නේ නෙට්ෆිල්ක්ස් එකේ ගිහිපු එකට SBS එකේ ගිහිපු එකට හදලා දෙන්න බැරිද .ටයිම් වෙනස් සබ්ටයිටල් එකේ

  12. love in the moon light eke sub dennakooo

  13. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  14. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login