The title of the page
6.8
90

Hostages (2019) S01E03 Sinhala Subtitles|මේ වෑයම පලා යන්නද?.|සිංහල උපසිරැසි සමග|

ඉස්සර වෙලාම කියන්න ඕනි Hostage කියල කියන්නෙ කුතුහලය කියන දේ උපරිමෙන්ම තියෙන ඉන්දියන් සීරියස් එකක් කිව්විත් මං හරි. දැන් ඉතින් මේ වෙනකොට ඔයාලා කොටත් දෙකක්ම නරඹලනෙ ඉන්නෙ.. අද ඔන්න තුවෙනි කොටස අරගෙන තමයි ඇවිත් ඉන්නෙ..

මුලින්ම කලින් කතාවත් ටිකක් මතක් කරගෙන ඉමු…

“කඩාකප්පල් කිරීම” කියන Topic එකෙන්ම හැමෝටම තේරෙන්න ඇති මොකද වුණේ කියලා, ඩොක්ටර් ආනන්ද්ට MC ව ඒ කියන්නෙ මහ ඇමතිව මරන්න කියලා බෙහෙතක් දීලා යවනවා එයාගෙ පවුලෙ අයව ගෙදරම තියාගෙන. හැබැයි ඉතින් මෙයා මේකෙ කරන්නෙ නැතුව කොහොම හරි ගේමක් ගහනවා, අන්තිමට කොහොම හරි ඔපරේෂන් එක නැත්තන් සැත්කම කැන්සල් කරනවා, එහෙම කරන්න මූලික හේතුව තමයි ආනන්ද් මහ ඇමතිට දුන්න බෙහෙත් එකෙන් එයාගෙ ශරීරය දුර්වල වුණ එක. හැබැයි ඉතින් මෙතනදි මෙයා කරපු දේ දැනගන්නවා, ඒකරලා මෙයාට තර්ජනය කරලා එයාලගෙ ගෙදරට ආපු මහේෂ්වත් මරලා දාලා තමයි කතාව ඉවර වෙන්නෙ.

ඉතින් අද කතාව පටන් ගන්නෙ ඔන්න ඔතන ඉදලා.. අද කතාව ගැන මම කියල වැඩක් නෑනෙ.. ඔන්න එහෙනම් මගෙ අටවෙනි සිංහල උපසිරැසි ගැන්වීමත් එක්ක අද කතාව බලලම ඉන්න..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

3 comments

  1. Sthuthi obata .

  2. bro anith tikath danna super

  3. Charith Priyasanka

    bro….
    meke episode 2 eke sub eka pennanne nane :[

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login