The title of the page

code 8 (2019) Sinhala Subtitles|අමුතු හැකියාවන්| සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් චිත්‍රපටි උපසිරසියක් අරන් ආවා ,හැබැයි අදා නම් මේ චිත්‍රපටි උපසිරසිය මට වැදගත් වෙනවා ,මොකද අද තමයි මගෙ 50 වැනි උපසිරසි නිර්මාණය ,Whiskey cavalier කතා මාලාවෙන් පටන් ගත්ත මේ ගමන ,අදා ඉතින් පළමු කඩඉම පහු කරා .අදා ඉතින් මම තොර ගත්තේ CODE 8 2019 English චිත්‍රපටයක්.ඉතින් චිත්‍රපටය පැත්තට හැරෙන්න කලින් ස්තුතියක් කරන්න ඕන සමිත අයියා ඇතුළු Tvseriesandmoviesub කණ්ඩායමට ,මොකද සමිත අයියා තමයි ඉතින් SUB හදන්න එහෙමත් කියලා දුන්නේ ,හැමදේකටම සමිත අයියා ඇතුළු Tvseriesandmoviesub ට්ම් එකට ස්තුති වෙනවා.

චිත්‍රපටය පැත්තට හැරෙමුකො!!

Code 8 2019 චිත්‍ර පටය තිරගත වුණේ මේ මස 13 වෙනිදා ඉතින් ,imdb අගය 6.3/10 ගන්න සමත් වෙලා තියෙනවා.මේහි අධ්යක්ෂනය Jeff Chan අතින් සිදු වෙලා තියෙනවා .තිර රචනය Chris Pare අතින් සිදුවිය.. මෙහි ප්රධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන (ඇරො එකෙ ඩයල් එකත් ඉන්නවා ) Robbie Amell සහා Stephen Amell රංගනයෙන් දායක වෙනවා . සෙසු නළු නිළියන් ලෙස Greg Bryk / Peter Outerbridge / Kari Matchett / Laysla De Oliveira / Sung Kang / Alex Mallari Jr. / Shaun Benson / Aaron Abrams / JaNae Armogan / Elena Khan / Glenda Braganza / Ho Chow / Simon Northwood වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දෙනවා ,

Director: Jeff Chan
Writers: Chris Pare (screenplay by), Jeff Chan (story by)
Stars: Stephen Amell, Greg Bryk, Robbie Amel
Genre: Sci-Fi
Released Date: 13 December 2019
Runtime: 1hr 38mins

චිත්‍රපටය ගැන විස්තරයක් කියන්න යන්නේ නැහැ ,ඉතින් ඔයාලාම බලන්නකො,බලල හොඳ නරක කියලා යන්නකො.එහෙනම් ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

11 comments

  1. Godak sthuthi sahooo

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉදිරියටත් මේ වගේම සුපිරි සුපිරි filmවලට සබ් දෙමු 💪..
    ජය වේවා.! 👊

  4. සුබ පැතුම් 100 කඩයිමට ලඟාවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා…❤❤❤❤

  5. Tnkzzz for sub

  6. PsrRIP කොපි එකට සබ් එක ගැලපෙන් ණැ නෙ මල්ලි
    හදල දෙන්න පුළුවන් ද?

  7. එරංග සඳරුවන්
    Cineru_users

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා……

    හැබැයි සබ් එක ඕපන් උනේ නැ. එර එකක් පෙන්නුවා. හෙන අමාරුවෙන් ඒක හදා ගත්තේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login