The title of the page
8.3
98

Vagabond (2019) S01 E10 Sinhala Subtitles | මැර කණ්ඩායම | සිංහල උපසිරැසි සමග |

Vagabond කතා මාලාවේ දහවැනි කොටස උපසිරසිය අරන් ආවා ,සුපුරුදු පරිදි කලින් කොටස ගැන මතක් කරහොත්…..

ඔයාලා කලින් කොටසින් බලා ගන්න ඇති ,කිම්වුගි මොරොක්කෝව ඉදන් කොරියාවට ගෙනෙන කොට මැර කල්ලිය මොරොක්කෝව පොලිසියේ සහාය ඇතිව , හැන්ගි වෙඩි තියෙනවා NIS කණ්ඩායමට,අවසානයේ එතැනින් NIS එකෙ අය ගොඩක් දෙනෙක් මැරෙනවා,කොහොම වුණත් ,එතැනින් ඩල්-ජියොන්- හ ගො හෙරි ,ගයි සමග බේරෙනව,කිම්වුගිට වෙඩි වැදිලා තානාපති කාර්යාලයට අරන් යනවා ඉතින් , කිම්වුගිට ලෙ යනවා ගොඩක් අවසානයේ ඩල්-ජියොන්- ඔහුගේ ලෙ දීලා කිම්වුගි බේරා ගන්නවා…ඉතින් මේ අතර මින් ජෙ සික් පැලන් එකක් ගහනවා බැකප් කණ්ඩායමක් තානාපති කාර්යාලයට යවන්න,මොකද මැර කණ්ඩායමට තානාපති කාර්යාලයට ඇතුළු වෙන්න බැරි නිසා ,කොහොම හරි බැකප් කණ්ඩායම රැ වෙනකම් ඉඳලා වෙඩි තියන්න සූදානම් වෙනවා ,එතැනින් තමා කොටස ඉවර වුණේ ,අද කොටස එතැන ඉදන් බලා ගන්න ,

අද තමයි නියම කොටස ,මොකක්ද වෙන්න යන්නේ කියලා හිතාගන්න බැරි වෙයි…ඊළඟ කොටසින් මුණ ගැහෙන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

6 comments

  1. බොහොම ස්තුතියි මචං 😊👍

  2. සබ් එක දුන්නට බොහොම ස්තූතියි මචං🤘🤘අනිත් එපිවලටත් ඉක්මනට දෙමු 😊ජය වේවා 🙏🙏

  3. සබ් එක දුන්නට බොහෝම ස්තූති
    අනේ මචන් අනිත් කොටස් ටිකටත් සබ් එක දෙන්නකෝ.. ආසාවෙන් බලපු tv series එකක්..
    👌👌😭😭

  4. 👍👍👍👍감사합니다

  5. තැන්ක්ස්

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login