The title of the page
8.3
98

Vagabond (2019) S01 E11 Sinhala Subtitles |ආපසු පැමිණීම| සිංහල උපසිරැසි සමග |

වගාබොන්ඩ් කතාමාලාවේ එකලොස් වෙනිකොටසට උපසිරස අරගෙන ආවා, සුපුරුදු විදිහටම මෙතෙක් කතාව මතක් කරගෙන ඉමු, මින්ගේ ඝාතන කණ්ඩායමෙන් ගැලවිලා තානපති කාර්යාලයෙන් පිටවෙන්න ගෝ හේරිත් චා ඩල් ජියොනුත් ඒ වගේම කිම් වූ ගීත් සමත් වෙනවා, ඒ වගේම ඒකට එඩවඩ්ගේ පුද්ගලික ලේකම් වුන මයික්ගේත් උදවු ලැබුනා,ඒ වගේම මින් ජේ සික් මේ අයව අල්ලන්න උපරිම උත්සාහය යොදවනවා දැකගන්න පුලුවන් වුනා, ඒ වගේම ප්‍රධානී ගැන්ග්ට වස දීලා මරා දමන්නත් මින් ජේ සික් සමත් වෙනවා,
අද කොටස එතන සිට පටන් ගන්නෙ, මින් ජේ සික්ට හසුවෙන්නෙ නැතුව කිම් වූ ගීත් සමඟ ගෝ හේරිත්, චා ඩල් ජියොනුත් නැවත පැමිණෙන්න දරණ උත්සාහය බලන්න පුලුවන්, ඉතින් මෙතනින් නවතිනවා, හැමෝටම සුභ දවසක්…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

11 comments

  1. Playing with fire SRT sub dennko

  2. බොහොම ස්තූතියි මචං සබ් එක දුන්නට.අනිත් ටිකත් ඉක්මනට දෙන්ඩ කියල ඉල්ලනවා. ජය වේවා 🙏🙏🙏

  3. the producers (tv series) 2015 sub karanawada??????????

  4. Suppa ituru tika ikmnta denna 💪

  5. ikmanta ona.thanks aub ekata

  6. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. තැන්ක්ස් දිගටම දෙන්න ඔනේ මෙකට සිංහල සබ

  8. Hiranya Liyanage

    thank uuu brother ❤

  9. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login