ඉතිං මීට කලින් මම කිව්වනේ මා යූ හීගෙ හිතේ තියෙන ආදරේ ගැන ඉඟියක් දෙනවා කියලා, ඒ දේ මේ කතාවෙන් තමයි එළියට එන්නේ. ඉතිං ලොකූ අවුල් ජාලයක් සිද්ධ වෙනවා. යූ හී ගේ මල්ලි ගේ තාත්තා සභාපති තුමා නෙවෙයි කියලා යූ හී දැන ගන්නවනේ, ඉතිං ඒක අහන්න ගිහින් පා – රන්ට අක්කා කියන දේ ඇහිලා එයා ගෙදරටත් නොකියා යනවනේ. ඉතිං ඉන්න තැන හොයා ගන්න උදව් කරන්නේ මූ – රෙයෙන්ග් තමයි. ඉතිං අන්තිමටම එයාව එක්කන් අක්කා එයාගෙ ගෙදරට එක්ක එනවා.
කොහොම හරි පා-රන් ඩොක්ටර්ට කැමති නෑ. පොඩි එකා තමයි සේරටම මුල. ලස්සනට අවුලලා තියනවා. අවසානේ ජුන් හාගේ එයාගේ සැබෑ චරිතය එළියට එනවා. ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. ආදරේ උපරිම හොයන මා යූ හී ගොඩාක් අසරණ වෙනවා. ලස්සනම කොටසක් තමයි මේ, මේ කොටස නැවත නැවත බලන්න හිතෙනවා.ඒතරම් ලස්සනයි. තවත් රස දේ එක්ක ඊලඟ කොටස ඉක්මනට දෙන්නම්…
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
November 9, 2020
තෑන්ක්ස් සබ් එකට
Thank you 💜️💐