ඉතිං ජොනීගෙ අවන්හල ටවර් එකකනේ තියෙන්නේ. හදිසියෙම ජල නල පද්දත්යෙ ප්රශ්ණයක් ඇති වෙනවා. එ් නිසා දවසක හදිසි නිවාඩුවක් වැටෙනවා. ඉතිං කලින් දවසෙ මූ රෙයොනග්ට ඇහෙනවා යූ හී ලොකු අයියත් එක්ක නිවාඩු නිකේතනයකට රැයක් ගත කරන්න යන්න කතා වෙනවා. ඇත්තටම මූ රෙයොන්ග්ට යූ හී ජුන් හා එක්ක යනවට කැමති නෑ.
ඉතිං ජොනීට හරියට වද දීලා යූ හීලා ගිය දිහාටම යනවා. ඉතිං එතනදි ජොනිටත් තේරනෙවා මු රෙයොන්ග් කියන දේ ඇත්තක් තියෙනවා කියලා. ජුන් යංගේ දුරකතන ඇමතුම් වලින් අවුලක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. ඉතිං මේ ගමනට තව කීප දෙනෙක්ම එකතු වෙනවා. ප්රශ්ණ ඇති වෙනවා. අන්තිමටම යූ හීට තීරණයක් ගන්න සිද්ධ වෙනවා. ඒත් යූ හීගෙ හිතේ ලොකූ දෙයක් ඉතුරු වෙනවා. කතාව බලන්න දිගටම…
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
November 9, 2020
තෑන්ක්ස් සබ් එකට
Thank you 💜️💐