මූ රෙයොන්ග් ගේ කොන්ත්රාත් එකේ අන්තිම දවස් ටික යූ හීගේ හිතේ තියෙන හැම දෙයක්ම එයාට කර ගන්න ඕනේ වෙනවා. එයාලා දවසක් පුරාම සතුටින් කාලේ ගෙවලා අන්තිම දවසෙදි එයාලා තැනකදි ආයේ හම්බෙන්න දන දා ගන්නවා. ඒක පොරොන්දුවක්. ඉතිං යූ හීගේ තාත්තා මූ රෙයොන්ට ඩොක්ටර්ට වඩා අකමැති නිසා ඩොක්ටර්ට අවසර දෙනවා යූ හී එක්ක සම්බන්ධයක් පටන් ගන්න.
යූ හී ඒකට අහු වෙනවා. කොහොමත් යූ හීගේ මල්ලි පා- රන් මු රෙයොන්ට වගේම එයාගෙ මල්ලි එක්කත් මාර එකතුයි. එයා අක්කවත් එයාගෙ වැඩ වලට කැමති කර ගන්නවා. එයාට ඕනේ නිදහසෙ සතුටින් අක්කා එක්ක ලන් වෙලා ඉන්න. දැන් දැන් ඉරිසියාව කායන දේ නම් පැහැදිලිව එළියට පනිනවා දෙන්නගෙම.. බලන්නකෝ එහෙනම්,
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
November 9, 2020
තෑන්ක්ස් සබ් එකට
Thank you 💜️💐