The title of the page
WandaVision (2021) E06 Sinhala Subtitles
WandaVision (2021) E06 Sinhala Subtitles
8.7
94
89

WandaVision (2021) E06 Sinhala Subtitles | වොන්ඩාගේ දෙවන පලිගැනීම! | සිංහල උපසිරැසි සමඟ

හායි හයි, කට්ටිය ඉතින් එනකල් ඉවසිල්ලක් නැතුව හිටපු සීරීස් එකක හයවෙනි එපියට ඔන්න මම අත තිව්වා. කියන්න පුදුම සතුටුයි, මාර්වල් අලුත් විශ්වයේ පළවෙනි කතා මාලාවේ මමත් මුල්ම සාමාජිකයෙක්! ඉතින් මේ ටිකට කලින් සබ් දීපු සොමා, නිපුන පුතා ඇතුලු පිරිසට ස්තූතියි. ැඑ ඔක්කොටම වඩා මම මාර්වල් එකේ ආසම කරන මේ කතාවට සබ් ගහන්න හදිසියෙන්ම අවස්තාව දුන්නු අපේ ලොකුම බොස්ට ගොඩක් ස්තූතියි. සරලව කිව්වොත් මගේ හීනයක් හැබෑවීමක්! මම මේ සබ මීට කලින් දෙන්න හිටියේ, ඒත් මගේ චූටිපුතාට පොඩ්ඩක් අසනීපයි. ඉතින් එයා නිදියනකන් ඉඳලයි වැඩේට අත ගැහුවේ.

මොකද මගේ ජීවිතේ අංක 01 පුතා සහ මගේ බිරිඳ. ආ තව හොඳ නිව්ස් එකක් තියෙයි, ඔන්න ස්නයිඩර් මහත්තයාගේ කට් එකට මාර්තු මාසේ 18 හෝ ඒ ආසන්න දිනක සබ් දෙන්නෙත් මම. කොහොමද නේ ගැම්ම, අලුත් ජස්ටිස් ලීග් එක ඇවේන්ජර්ස් ෆිලුමට දෙවනි නෑ කියලා දැනටමත් මත පලවෙනවා. බලමුකෝ නේ?

තින් මතකනේ ගිය සතියේ අවසන් උන හැටි? වොන්ඩගේ මැරුන සහෝදරය ආයෙත් එනවා. ඒ තමයි පියෙට්‍රෝ. ඔයාලට මතකයි නම් මෙයා හිටියේ ඇවේන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රන් එකේ සහ එක්ස්මෙන් ඇපලෝකයිප්ස් එකේ. ඉතින් ඔන්න දැන් නිල වශයෙන්ම එක්ස්මෙන් ලා මාර්වල් විශ්වයට ඇතුලු වෙනවා. ඒ වගේම දැන් මාර්වල් අයට ඉන්නවා ඩීසී ලාගේ සුපර්මෑන්, ශ්සෑම් ට වඩා බලවත් කැප්ටන් මාර්වල් හෙවත් මිස් මාර්වල්. එයත් මේ අලුත් විශ්වයට එනවා කියලා සහතික කරලා තියෙයි.

ඉතින් අයන් මෑන්ගේ අඩුව පුරවන්න යෝජනාවෙලා හිටිය ස්පයිඩර්මෑන් ගේ අයිතිය සෝනි සමාගම තනි අය්ජිතියට අරන් නිසා එයා ගැන මුකුත් කියන්න බෑ. හැබැයි එකක් ශුවර්, ලෝගන්, ජීන්, මහාචාර්‍ය චාල්ස් ඇතුලු එක්ස්මෙන්ලා අලුත් ඇවෙන්ජර්ලා එක්ක එකතු උනාම මරුවට තියෙයි. අපිට තානෝස්ට වඩා අමානුෂික දුශ්ටයෙකුත් ඒවි වගේ පේනවා.

ඒ වොන්ඩා උනොත් පුදුම වෙන්න දේකුත් නෑ. ඒකනිකන් විහිලුවට කිව්වේ ඈ. ඉතින් මේ කතාවේ තමයි දැනට රේටින් වැඩිම කතාව තියෙන්නේ. පේනවනේ? ඒ වගේම අපේ වොන්ඩා නගාට මලපැනලා පියෙට්‍රෝට පහර දෙනවා. එයාලට වෙන දේ බලන්න වෙන්නේ ඊලඟ කොටසෙන්. කොහොමෞනත් වොන්ඩගේ තරහයි, බලයයි අතරේ මොකක් හෝ සම්බධයක් තියෙයි වගෙත් පේනවා. හරි ඔයාලා අරන්ම බලන්නකෝ. එහෙනම් ඉතින් හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි!! සඟ සරණයි!!! කියල ප්‍රාර්තනා කරනවා.

දැන් වෙලාව රෑ 10.27යි. මේ වෙලාවෙත් තේ එකක්ගෙනාව මගේ ආදරණීය බිරිඳට ගොඩක්ම ස්තූතියි, පුතාවත් නිදිකරවන් මට මේ වෙලාව අරන් දෙනවට. ඉතින් මම මේ මගේ සබ් ගමනේ අවසානයකට ලං වෙන ගමන් ඉන්නේ. ඔහොම යංකෝ, ටික දවසකින් හරියටම කියන්නම්. බාරගත්ත ටික දෙන්න එපැයි කෝකටත් කලින්!

👉👉👉💗 නිකන් ලියන එකේ කමෙන්ටුවක් ලියන් ගියොත් ඉතින් මරු ඈ 💗👈👈👈

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

15 comments

  1. Kaveedha Nirooshan

    😊🖤

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      🤗

  2. Kaveedha Nirooshan

    තෑන්ක්ස් සබ් එකට 😊🖤

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      බොහෝම ස්තූතියි කමෙන්ට් එකට 🚬

  3. බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .

    • සබ් එකට ස්තූතියි සහෝ.. ❤

      • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
        Cineru Family Member

        කමෙන්ට් එකට ස්තූතියි සහෝ

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      මාත් මේ කමෙන්ට් එකෙන් පස්සේ තමයි මේක කොරියන් එකක් කියලා දැක්කේ 🤣🤣🤣🤣 සහෝ මේක ඇමරිකන් එකක්

  4. Priyashan Jayarathna
    Cineru Family Member

    බොහොම ස්තූතියි අයියෙ 🙂

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ප්‍රියා, ස්තූතියි බං හැමවෙලේම් කමෙන්ට් එකක් ලියනවට

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ කමෙන්ටුවට

  6. නියමයි දර්ශන අයියේ😍😍

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      නිපුනේ බොහොම ස්තූතියි ආ

  7. චානක තිලංක

    ඔන්න ආපහු වෙන්ඩෝලා ආපහු ඇවිල්ලා නියමයි නියමයි දිගටම ඔහොම යමු ඔහොම යමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login