The title of the page
6.1
65
90

Wrong Turn (2021) Sinhala Subtitles | වැරදි හැරවුම | සිංහල උපසිරැසි සමඟ (18+)

(Wrong Turn (2021) Sinhala Sub) හායි කොහොමද යලුවනේ ඔන්න ඉතින් මම අද අරගෙන ආව ෆිල්ම් එක කව්රුත්ම වගේ දන්නවා ඇති කියලා මම හිතනවා..මේකට කලිනුත් ෆිල්ම් ටිකක් රිලීස් වෙලා තියෙනවා..ඒ තමයි Wrong Turn 2003,Wrong Turn 2007(Dead End),Wrong Turn 2009(Left For Dead),Wrong Turn 2011(Bloody Beginings),Wrong Turn 2012(Bloodlines),Wrong Turn 2014(Last Resort) ඉතින් 2021 ෆිල්ම් එක රිලීස් උනේ ජනවාරි 26 මීට කලින් රිලීස් උන ෆිල්ම් ටික බලල නැත්තම් ඒවත් බලන්න මොකද Wrong Turn කියන්නෙ මම බලපු සුපිරිම ෆිල්ම් සෙට් එකක් එහෙනම් අපි මේකෙ ස්ටෝරිය පැත්තට යමුකෝ..

★ Director:- Mike P. Nelson
★ Writers:- Alan B. McElroy (as Alan McElroy), Alan B. McElroy
★ Stars:- Matthew Modine, Emma Dumont, Charlotte Vega etc..
★ Category:- Horror, Thriller
★ Release Date:- 26 January 2021 (USA)
★ Country:- USA
★ Running Time:-1h and 49min
★ IMDB Rate:-6.2/10


හොදයි මේකෙදි වෙන්නෙ ජෙන් කියල කෙල්ලෙක් එයාගෙ යාලුවො පස් දෙනත් එක්ක කදු නගින්න පොඩි ට්‍රිප් එකක් යනවා ඒ අතරමගදි හම්බෙන පොඩි ටවුන් එහෙක හෝටලේක එයාල නවතිනවා ඒ ටවුන් එක හෙන අමුතුයි,නිෂ්ශබ්ද තැනක් සහ පොඩි අමුතු දේවල් ටිකක් වෙනවා කලින් ෆිල්ම් සෙට් එක බලපු අය දන්නවා ඇතිනෙ..කොහොමහරි මේ හය දෙනා උදෙන්ම කදු නගින්න පිටත්
වෙනවා මහ කැලයක් මැදින් තමයි මෙයාල යන්නෙ කැලේදි ලොකු කරදර ගොඩකට මුහුන දෙන්න වෙනවා මෙයාලට අන්තිමට මේ සෙට් එකෙන් කී දෙනෙක් බේරෙයිද කැළේදි මෙයාලට මොනවද වෙන්නෙ කියල හොයා ගන්න ෆිල්ම් එක බලන්න..මේකෙ අන්තිමෙදි වෙන්නෙ අමුතුම සීන් එකක් ..කලින් ෆිල්ම් වල වගේ 18+ දර්ශන මේකෙ නෑ අඩුයි එහෙනම් මම ගියා ඔයාලට සුබ දවසක් තවත් සබ් එහෙකින් හමුවෙමු..


෴Aruna Darshana (MR_X)෴

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

11 comments

  1. ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි ….

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Thanks jayawewa……!

  5. ස්තූතියි, තෙරුවන් සරණයි!!

  6. Priyashan Jayarathna
    Cineru Family Member

    ස්තූතියි සහෝ 🙂

  7. Thanks වෙවා

  8. සබ් එකට බොහොම ස්තුතියි සහෝ👊👊❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login