(The Rescue (2020) Sinhala Sub) කට්ටියම ආයුබෝවන් කියන ගමන් මේ අරගෙන ආවේ 2020 වර්ෂයේ නිකුත්වුනු එත් මේ ලගදි වීඩියෝ පිටපත් අන්තර්ජාලයට වැටුණු සුපිරි ගනයේ කතාවක්. මේක IMDB අගය 6.2 ලබාගන්න පුළුවන් වුණු කතාවක් වගේ හැමෝම බලන්න ඕනේ බලන්න වටිනා කතාවක්. කතාව ගැන පොඩ්ඩක් බලමු මේක චීන වෙරළාරක්ෂක බලකාය ඇතුලේ ඉන්නේ ජිවිත ගලවා ගැනීමේ ඒකකය ගැන වගේම එයාගේ පෞද්ගලික ජිවිත ගැන තමයි මේ කතාවේ පදනම වෙලා තියෙන්නේ. කතාව ගැන ඔතනින් එහාට කියන්න බලාපොරෝතුවක් නැහැ .
මේක නිල වශයෙන් නිකුත් වෙලා තියෙන්නේ 2020 වර්ෂයේ දෙසැම්බර් 18 මේකට ඩොලර් ඩොලර් මිලියන 90 පමණ මුදලක් වැය වෙලා තියෙනවා . වෙන කියන්න දෙයකුත් නැහැ කතාව බලන්න හොද වැරදි ගැන කොමෙන්ට් එකක් දාන්න පවුලේ ඔක්කොටම එකට ඉගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක් මේක
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
තෑන්ක්ස් සහෝ
Sub ekata thanks
The eighthundred ekatath sub eka daana puluwanda