The title of the page
WandaVision (2021) E05 Sinhala Subtitles
WandaVision (2021) E05 Sinhala Subtitles
8.7
94
89

WandaVision (2021) E05 Sinhala Subtitles | වොන්ඩාගේ විලාපය | සිංහල උපසිරැසි සමඟ

(WandaVision (2021) E05 Sinhala Sub) ඔන්න එහෙනං අද අර ගෙන එන්නෙ wandavision කතා මාළාවේ පස්වෙනි කොටස.කලින් කොටස ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ හැමෝටම මතක ඇති කියලා හිතනවා.ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තිබුන ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ඒ කොටසින් ලැබුනා.මේ කොටසත් ඒ කොටසට දෙවෙනි නෑ කියලා කියන්න පුලුවං.කතාව ඉස්සරහට ඔක්කොම කොටස් ඉතිං ඒ වගේ වෙයි….

එහෙනං පොඩි වැදගත් කාරණා කීපයක් කියන්නං.මේක කියවලා කොටස බැලුවොත් හොදයි කියලා මම කියන්නෙ.

මුලින්ම වොන්ඩා mcu එකට සම්බන්ද වෙන්නෙ avengers age of ultrone චිත්‍රපටය හරහා කියලා කවුරුත් දන්නවනේ.ඒකෙදි එයා විතරක් නෙවෙයි එයාගේ සහෝදරයා විදිහට quicksilver දකින්නත් පුලුවං.ඒත් මේ quicksilver කියන චරිතය marvel ආයතනයට අයිතියක් තිබුන එකක් නෙවෙයි වගේම මේ චරිතය x men චිත්‍රපට හරහා ආව චරිතයක්.ඒ වගේම ඩිස්නි සමාගම විසින් fox films සහ tv යන ආයතන ලබාගන්නකල්ම මාවල් ආයතනයට x men සහ mutants යන වචන බාවිත කරන්නත් අවසර තිබිලා නෑ.මේ සිදුවීමෙන් පස්සෙ අපිට deadpool,x men,වගේ චරිත මාවල් හරහා දකින්න ලැබෙනවා.

අද අපිට වැදගත් වෙන්නෙ quicksilver කියන චරිතය විතරයි.ඒ ගැන වැඩි විස්තර අද කතාවෙන් දැනගන්න ලැබෙයි.සමහරවිට මේ mutantsලා මාවල් විශ්වයට එකතුවෙන අවස්ථාවක් කියලා බොහෝ දෙනා හිතනවා.බලමු එහෙනං මොනවා වෙයිද කියලා..ජයවේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

5 comments

  1. කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️💫

  4. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    නිපුනේ, මරුම ඈ. බලන් හිටියේ බං. මේක පිස්සුවක් වේගෙන එන්නේ ඈ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login