The title of the page
The Enchanting Phantom (2020) Sinhala Sub
The Enchanting Phantom (2020) Sinhala Sub
5.6

The Enchanting Phantom (2020) Sinhala Subtitles | මායාකාරි භූතයා | සිංහල උපසිරැසි සමඟ

(The Enchanting Phantom (2020) Sinhala Sub) ආයුබෝවන් ඔයාලා හැමෝටම. මම අලුතෙන් තමයි උපසිරැසිකරනයට එක් උනේ, ඉතිං මේ මගේ පළවෙනි ෆිල්ම් එක. මුලින්ම මම කරන්න හිතුවේ චීන සිනමාපටයකට.

මේක Fantasy, Horror ගණයටයි වැටෙන්නේ කතාව ගැන මං ලොකුවට කියන්න යන්නේ නැහැ. ගැහැණු අවතාරයක් සමඟ ආදරයෙන් බැඳී ඇයව සදාකාලික යක්ෂ වහල්භාවයයන් නිදහස් කිරීමට උත්සාහ කරන විද්වතෙකුගේ කාලානුරූපී ආදර කතාවක් තමයි මේ ෆිල්ම් එකේ පෙන්වන්නේ. ඉතිං කොමෙන්ට් එකක් දාල ඔයාලගේ අදහස් එහෙමත් කියන්න. සුභ දවසක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මිලින්ද සුභාෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මිලින්ද සුභාෂ්

February 5, 2021


6
Total Subtitles

4 comments

  1. Thanks bro.jaya wewa…….

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ දිගටම සබ් කරන්න

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Priyashan Jayarathna
    Cineru Family Member

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ 💥
    දිගටම සබ් දෙන්න 💛💫

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login