The title of the page
7.5
83

Ultraman (2019) S01 E10 Sinhala Subtitles|තුන් වෙනි අල්ට්‍රාමෑන් ගේ කතාව| සිංහල උපසිරැසි සමග

හොදයි යාලුවනෙ ඔන්න ඉකමනටම මේ එපිසෝඩ් එකත් ගෙනාව.අපි කලින්එපිය මතක් කරොත් අන්තිමට මං කියපු තුන් වෙනි අල්ට්‍රාමෑන් ෂින්ජිරෝ එක්ක එකතු වෙලා සටන් කරනව බලාගන්න පුලුවන්.එකතු වෙලා කිවුවට ෂින්ජිරෝට මොකුත් කරගන්න බැරි වෙනව එතනදි වැඩි පුරම කැපී පෙනුනෙ seiji hokuto කියන ලමයා.මෙයා තමයි ඇත්තටම මං කියපු තුන් වෙනි අල්ට්‍රාමෑන්..ඔහු හැබැයි සමාජ සේවය කරනව කියන්නම අමාරුයි මොකද ඔහු ඒ දේවල් කරන ගමන් කප්පං ගන්නව වගේ දේවලුත් කරන නිසා…..
ඉතින් ඔයාලට මේ එපියෙදි බලාගන්න පුලුවන් seiji hokuto sssp එකට සම්බන්ධ වෙන්න උත්සහ කරනව මං මීට වඩා කියන්න යන්නෙ නැහැ ඔයාලම බලන්න..බුදු සරණයි….

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තුෂාන් කවිෂ්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තුෂාන් කවිෂ්ක

April 13, 2019


33
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login