The title of the page
7.5
83

Ultraman (2019) S01 E09 Sinhala Subtitles|අල්ට්‍රාමෑන් තුන් වෙනියා| සිංහල උපසිරැසි සමග

හොදයි ඔන්න එහෙනම් යාලුවනෙ නව වෙනි එපියත් අරන් ආව….මං මුලින්ම සමාව ඉල්ලනව සබ් එක ගොඩක් පරක්කු කරපු එකට..මං හිතන්නෙ කවුරුත් සබ් එකක් මෙච්චර පරක්කු කරල නැතුව ඇති…මොනා කරන්නද ඉතින් තියෙන වැඩත් කරන ගමන් සබ කරන නිසා ටිකක් සබ් එක දෙන්න පරක්කු වෙනව.හැබැයි මේ එපියෙ ඉදන්නම් ආය බලන් ඉන්න වෙන එකක් නැහැ කිය්ල මට ඔයාලට කියන්න පුලුවන් මේ වෙද්දි ඉතිරි එපි ඔක්කොම වගේ කරල තියෙන නිසා…….
හොදයි අපි කලින් එපිය ගැන ටිකක් මතක් කරන් ඉමු…..රීනාගෙ ප්‍රසංගයේදි එතෙන්ට කෙනෙක් එනව ඉතින් එපිය පුරාවට එයත් එක්ක තියෙන ගැටුම තමයි දකින්න ලැබෙන්නෙ.. ෂින්ජිරෝ කොහොම හරි එතන ඔක්කොමලව බේරගන්න නිසා රීනාගෙ හිතේ අල්ට්‍රාමෑන් ගැන තිබ්බ තරහවත් සමහර විට නැති වෙන්න පුලුවන්.

මේ එපිය ගැන කියනවනම් යාලුවනෙ ඔයාලට මේ සීරියස් එකේ පොටෝ වලින් දකින්න ලැබෙන්න ඇති අල්ට්‍රාමෑන්ල තුන් දෙනෙක් ඉන්නව ඉතින් ඔයාලට මේකෙදි තුන් වෙනිය බලාගන්න පුලුවන්…..මං තවත් ඔයාල ට මොකුත් කියන්න යන්නෙ නැහැ ඔයාලට බලන්න ආරාධනා කරනව.එහෙනම් ඊලග එපියෙදි හමු වෙමු..බුදු සරණයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තුෂාන් කවිෂ්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තුෂාන් කවිෂ්ක

April 13, 2019


33
Total Subtitles

One comment

  1. goodjob bro.
    episode eka down krna link eka weda na . plz fix it

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login