The title of the page

Mojin: The Worm Valley (2018) Sinhala Subtitles|ශාපයක්|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහටම Mojin චිත්‍රපටයේ දෙවෙනි එකත් අරගෙන ආවා..Mojin: The Worm Valley (2018) හැබැයි 2015 එකට වඩා රේටින්ග් නම් ටිකක් අඩුයි..මේකට ලැබිලා තියෙන්නේ 4.6 වගේ අගයක් ඒවගේම අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Fei Xing විසින් රන්ගනයෙන් දායක වෙන්නේ Cai Heng, Gu Xuan, Yu Heng, Chen Yusi.යන අයයි

කතාව ගැන කිව්වොත් අවුරුදු දහසකට පෙර ජිවත් වුන ජිංජු කුමරිය තමන්ට ද්‍රොහිකම් කල සහ විරුද්ධ වුන අයට උරහිස මත ඇස්ස ලකුනක් අකාරයේ ශාපයක් කලා .ඒ ශාපය තියෙන කෙනෙක් අවුරුදු හතලියකට වඩා ජීවත් වෙන්නේ නෑ වගේම ඒ ශාපය පරම්පරාවෙන්  පරම්පරාවට පැවතගෙන එන්නක්.ඉතින් ඒ ශාපය අයින් කරන්න පිරිසක් එකතු වෙලා යන ගමනක් ගැන තමා මේ චිත්‍රපටිය.

බායි,ශර්ලි,මහචාර්‍ය තුමා,ලින්ග්ලොන්ග්,ෆැටි,සහ රන්දතා යන මේ පිරිස තමා ඒ ශාපය අයින් කරගන්න යන්න හදන්නේ,මෙයාලා වර්තමානයේ ජීවත් වන ශාපයට ලක් වුනු පිරිසක්.ඉතින් මේ චිත්‍රපටිය ත්‍රාසය,භීතීය,කුතුහලය වගේම ආදරයත් කැටිවුන චිත්‍රපටියක්.

එහෙනම් ඉතින්..බලන්න අදහසක් කොටාගෙන යන්න ..තව..මේක යහලුවන් අතරේ ශෙයා කරන්න… තවත් සබකින් හමුවෙනතුරු.. ජයවෙවා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් ගිහන්ත

October 13, 2019


44
Total Subtitles

4 comments

  1. බොහොම ස්තුතියි මචං සබ් එකට ❤👍..
    ජය වේවා.! 👊

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  4. බොහොම ස්තූතියි සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login