(Train 2020 E03 Sinhala Sub) අවාසනාවන්ත විදියට ප්‍රශ්ණ ගොඩක් ඉතුරු කරලා සී ක්‍යොන්ග් කලින් කොටසෙදි මැරුණනෙ අර අත්භූත කෝච්චියෙන් ආපු කෙනෙක් නිසා.. ඊට කලින් අපි දැක්කා ලී සන් වූක් අර මානසික ආබාදයක් තියෙන කෙනා පස්වෙනි මලසිරුර වල්දාන්න යනකොට සී ක්යොන්ට අහුවෙලා පස්සෙ එයාවත් ඒ මනුස්සයා මරන්න හදනකොට ඩූ ඔන් ඇවිත් එයාව බේරගත්තනේ..ඊට පස්සෙ උන කත බහේදි මීට අවුරුදු 12 කට කලින් සී ක්‍යොන්ගෙ තාත්තා මැරුවෙ ඩූ වොන්ගෙ තාත්තා කියල ඩූ වොන් හැමදේම කිව්ව කියල කට්ටියට මතක ඇතිනේ..ඒත් සී ක්‍යොන්ග් මෙක විශ්වසා කලේ නෑ..
ඒ නිසා මේ ගැන් හොයන්න ගිහින්නෙ අන්තිමට සී ක්‍යොන්ට ජීවිතෙත් නැති වුනා..අද කතාව යන්නෙ එතන ඉඳලා… මොකක්ද ඒ අත්භූත කෝච්චිය…කවුද සී ක්‍යොන්ග් ව මැරුවේ…එතකොට අන්තිමට ඩූ වොන් වගේ කෙනෙක් පෙන්නුවෙ මොකද ? මොකක්ද ඇත්තටම මෙතන වෙන්නෙ..මේ කොටසින් ටිකක් මේ පටලැවිල්ල ලිහාගන්න පුලුවන් වෙයි..එහෙනම් මේ කොටස රසවිඳින්න කියලා හැමෝගෙන්ම ඉල්ලාසිටිනවා..තාම මේ කතාව බලලා නැති යාලුවො ඉන්නවනම් ඒ අයටත් කියන්න..සුබ දවසක් හැමෝටම..!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
July 17, 2020
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
ඉක්මනින් sub දෙනවාට ස්තූති 😊👍
Thanks Tv series eka ta supiri ela Rugal eke ithiri episode Walatath subtitles dennko
ane healer ji chang wook ge kathawk
eke sinhala sub dennko
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!