The title of the page
To the Beautiful You (2012) E08 Sinhala Subtitles
To the Beautiful You (2012) E08 Sinhala Subtitles
7.2
96

To the Beautiful You (2012) E08 Sinhala Subtitles | ලස්සන ඔයා වෙනුවෙන් !! | සිංහල උපසිරැසි සමඟ

(To the Beautiful You (2012) E08 Sinhala Subtitles) හලෝ කොහොමද යාලුවනේ.. ඔන්න අට වෙනි කොටසත් අරං ආවා.. එහෙනම් වැඩි කතා ඕනේ නෑ.. හැරෙමු කතාව පැත්තට..

අම්මෝ ඉතිං මේ කොටසෙදිත් හිනා කාලා මැරෙන්න තමයි තියෙන්නෙ… දුක හිතෙන තැනුත් නැතුවාම නෙමෙයි.. ඒත් හිනා වෙන්න පුලුවන් තැන් ගොඩයි.. මේ කොටස පටන් ගන්නෙ ජේ හිගෙ උපන් දිනේ සමරන එකකින්.. ජේ හිට උන්ග් යෝල්ගෙන් වගේම තේ ජුන් ගෙනුත් තෑගි හම්බෙනවා. හැබැයි ඉතින්තේ ජුන්ගෙ තෑග්ග නම් වැඩි කල් ලඟ තියා ගන්න හම්බෙන්නෙ නෑ කෙල්ලට.. ඒකට හේතුව ඔයාලම බලන්නකො…..

ඒ වගේම මේ කොටසෙදි සෝල් හන් නාගෙ උපන් දිනයත් එනවා.. ඒ සිද්දිය නිසා හන් නාට ජේ හි ගැන සැකයකුත් ඇති වෙනවා.. කොහොම කොහොම හරි වලියකුත් ගිහිල්ලා ඒ සීන් එක ඉවර වෙනවා..

ඊට පස්සෙ සිද්ද වෙන හොදම දේ තමයි මලල ක්‍රීඩා සමාජයෙන් කඳවුරකට යන සිද්දිය.. අම්මෝ ඉතින් මරු ඒක.. උන්ග් යෝල් කොල්ලාත් ඉතින් මලල ක්‍රීඩා නොකරට කොහොම හරි මේ කඳවුරට එනවා..  ජේ හිටයි තේ ජුන්ටයි එකම කූඩාරමේ ඉන්නත් වෙනවා.. ඒ වගේම තව ලස්සන සිදුවීම් ගොඩක් සිද්ද වෙනවා..

                     හැබැයි මේ කොටස නම් අනිත් කොටස් වගේ ආදරණීය විදිහට ඉවර වෙන්නෙ නෑ.. මේ කොටස ඉවර වෙන්නෙ ටිකක් දුක හිතෙන විදිහට.. ඒ ඇයි කියලා ඔයාලම බලන්නකෝ.. එහෙනම් ගිහින් එන්නම්..

දිගටම රැදිලා ඉන්න.. ඊළඟ කොටසත් අරන් ඉක්මනට එන්නම්..

බායි…..
ස්තූතියි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
භාග්‍යා වර්ණකුලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
භාග්‍යා වර්ණකුලසූරිය

November 18, 2020


11
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login