The title of the page
The World of the Married (2020) E02 Sinhala Subtitles
The World of the Married (2020) E02 Sinhala Subtitles
8.1
94

The World of the Married (2020) E02 Sinhala Subtitles | හිතා ගන්න බැරි කම්පනයක් | සිංහල උපසිරැසි සමඟ

(The World of the Married (2020) E02 Sinhala Subtitles) උපන්දින සාදය අවස්ථාව වෙනකොට Ji Sun-Woo එයාගෙ සැමියගේ Lee Tae-Ohගේ රහස් සියල්ල දැනගෙන ඉවරයි. ඇය සාදය අතර මැද නැවත නිවසට එනවා. ඇයගේ සමීප මිතුරන් පවා ඇයව රැවට්ටුව එක ගැන ඇය හොඳටම කල කිරිලයි ඉන්නේ.

පසුදා පුතා තාත්තා එක්ක බේස්බෝල් කෑම්ප් එකට යනවා. ඇය කිසිවක් අඟවන්නේ නැහැ. රෝහලේදි ඇයට පැමිණෙන රෝගියා තමයි Yeo Da-Kyung. ඇය අම්මාගේ පෙරුත්තය නිසාම ප්‍රථිකාර ලබා ගන්න පැමිණුන බව කිව්වත්. Ji Sun-Woo බොහොම ඉවසීමෙන් ඇයට ප්‍රථිකාර කරනවා. රිපෝට්ස් එද්දි නම් හිතා ගන්න බැරි කම්පනයකට Yeo Da-Kyung වගේම Ji Sun-Wooත් පත්වෙනවා.
තව දුරටත් ඇය ඉතාමත් නීති ගරුක වෛද්‍ය තුමියක් කියලා හොඳින් තහවුරු වෙනවා.

ඒ වගේම ඇට ඔත්තු බලන Min Hyun-Seoව ලොකු කරදරයකින් ඇය මුදාගන්නවා. ඇය හරිම කරුණාවනත් ගැහැණියක් බව ඔයාලට වැටහෙයි මේ කතාව බැලුවම. ඇයව සැමියා දිගින් දිගටම රවට්ටනවා. එයට හේතුව වෙස්මුහුණද? ආදරේද කියලා බලන්නකෝ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Asel Kulawardhana(MBBS)

    thanka you very much

  3. Thanks jayawewa……!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login