The title of the page
8.6
92

The King’s Affection (2021) E11-12 Sinhala Subtitles |”රජුගේ මවාපෑම”| සිංහල උපසිරැසි සමඟ

(The King’s Affection 2021 Sinhala Subtitles)

The King’s Affection E03-E04

අද මම අරගෙන එන්නේ The King’s Affection කොරියානු කතා මාලාවේ හත්වන හා අටවන කොටස් දෙක.

Information

 English Title – The King’s Affection

 Also Known As – Attachment, Yeonmo

 Type – Drama

 Episodes – 20

 Aired – oct 11 -Dec 14, 2021

 Original Network- KBS2, Netflix Main

Cast

01. Park Eun-Bin(Lee Hwi ලෙස)

02. Ro Woon (Jung Ji-Un ලෙස)

 

11 වෙනි කතාංගය

                    ජුන්ග් ජි උන් මාලිගාවෙන් පිටවෙලා ගියා.මේ අතරේ තමයි කුමරයාගේ මාමා සෝ යූන් ආර්‍යාවගේ සේවිකාවට කරදර කරන්න හදන්නේ.ඒ දෙන්නා අතරේ මොකද වුණේ කියලා කලින් කතාංගයෙන් ඔයගොල්ලෝ දකින්න ඇතිනේ.ඒ වගේම තමයි සෝ යූන් ආදරය කරන්නේ ජුන් ජි උන්ට කියලා එළිවෙනවා.මොකද ඒ වෙනකොටත් කුමාරයාගේ බිරිඳ විදිහට රජතුමා නම් කරන්න හිටියේ එයා නිසා.කොහොමින් හරි ඒ වෙලාවේ කුමාරයා ඇවිත් සේවිකාව මාමාගෙන් බේරගන්නවා.ඒත් ටික වෙලාවකට පස්සේ දකින්න ලැබෙනවා සේවිකාව දරුණු විදිහට මරලා දාලා තියෙනවා.ඒඑ වගේම ඒක කළේ තමන්ගේ මාමා කියලත් කුමරයා දැනගන්නවා.ඒත් එයාව අත්තඩංගුවට ගත්තත් ඔප්පු කරන්න සාක්ෂි හොයාගන්න උපක්‍රමයක් දාන්නත් වෙනවා.හැමදේම එළිවෙලා කුමරය නිසා අවමන් විදින්න වුණ එකට එයා සියදිවි හානිකරගන්නවා.හැබැයි ඒ මරණෙට හේතුව කුමාරයා කියලා ලිපියකුත් එක්ක.මේක රැජිණගේ පැත්තේ අයට ලැබෙනවා.ඊට පස්සේ එයාලා කුමාරයාව නෙරපන්න විද්වතුන්ව පාවිච්චි කරනවා.මේ අතරේ හියුන් තමන් කුමාරයාගේ රහස දන්නවා කියලත් කුමාරයාට කියනවා.

12 වෙනි කතාංගය

              දැන් මාලිගාවේත් ලොකු අවුලක්,කුමාරයාව නෙරපන්න කියලා හැමතැනින්ම විරෝධ එනවා.ඒ වගේම කුමාරයාගේ ලොකුම රහස රජතුමා මුළ ඉඳන්ම දැනගෙන හිටියා කියලා අපිට මේ කතාංගයෙන් බලන්න පුළුවන්.තමන්ගේ දුවවත් රැකගන්න ඕන නිසා රජතුමා කුමාරයාව නෙරපනවා.ඒත් සවොන්ගුන් ඇමති හිතාගෙන ඉන්නේ මාළිගාවේ කුමන්ත්‍රණයක් කරලා කුමාරයාව බලයට ගේන්න.ඒ නිසාම රජතුමා යූන් සෙන්පතිතුමාට අණ දෙනවා කුමාරයා යන ගමන් මගේ ඉඳලා එයාව පැහැරගෙන ආරක්ෂිත තැනකට අරගෙන යන්න.මේ වෙනකොට ජුන්ග් ජි උන්ත් කුමාරයා බලන්න ආපහු ඇවිල්ලයි ඉන්නේ.මේ කතාගං‍යෙන් ඉස්සරහට මොකද වෙන්නෙ කියලා අපි බලල ඉමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

10 comments

  1. ගොඩක් ස්තූතියි සහෝ.
    එවගේම the red sleeve cuff එකේ 3,4 episode වලට සිංහල උපසිරැසි දෙන්නකෝ. Please.

  2. Thank You Bro👍

  3. Niyamai Niyamai..
    Digatama demu..
    Thank You..

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. ගොඩක් ස්තූතියි සහෝදරයා. දිගටම සබ් එක දෙන්න.👍👍👍👊

  6. Sub ekata thanx

  7. patta pata pata cineru tamai hodatama kale

  8. Thanks! Red sleeve cuff eke ituru sub tikath dennko!!!

  9. Royal secret inspector joy eke subtitles tyakth dennko

  10. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login