The title of the page
8.6
92

The King’s Affection (2021) E13-14 Sinhala Subtitles |”රජුගේ මවාපෑම”| සිංහල උපසිරැසි සමඟ

(The King’s Affection 2021 Sinhala Subtitles)

The King’s Affection E13-E14

අද මම අරගෙන එන්නේ The King’s Affection කොරියානු කතා මාලාවේ 13 හා 14 කොටස් දෙක.

Information

 English Title – The King’s Affection

 Also Known As – Attachment, Yeonmo

 Type – Drama

 Episodes – 20

 Aired – oct 11 -Dec 14, 2021

 Original Network- KBS2, Netflix Main

Cast

01. Park Eun-Bin(Lee Hwi ලෙස)

02. Ro Woon (Jung Ji-Un ලෙස)

13 වෙනි කතාංගය
කුමාරයා පැනලා යනවාත් එක්කම ජුන්ග් ජි උන්ගේ තාත්තගේ සෙබළුන්ගේ ඊතලයක් වැදිලා කුමාරයාට තුවාල වුණ නිසා තුවාලයට බෙහෙත් කරන්න හදන කොට තමන්ගේ රහස මොකක්ද කියලා ජී උන්ට කිව්වා ඔයලා කලින් කතාංගයෙන් බලන්න ඇතිනේ.තමන් ආදරය කරපු කෙනා කෙල්ලෙක් කියලා දැනගත්තු නිසා කොහොමහරි ජුන් ජිඋන්ට එයාව රැකගන්න ඕන වෙනවා.මේ අතරේ සවොන්ගුන් ඇමති කියන්නේ මොනවගේ බලයක් තියෙන කෙනෙක්ද කියලත් අපිට බලාගන්න පුළුවන්.රජතුමාගේ නපුංසකයා මාර්ගයෙන් රජතුමාව වසදීලා මරවනවා.ඒ තමන්ගේ රූකඩයක් විදිහට කුමාරයාව රජකමට පත්කරන්න හිතාගෙන.කොහොමින් හරි කුමාරයා පැනලා යන්න ඔන්න මෙන්න ඉඳිද්දි සෙබළුන්ට අහුවෙනවා.ඒත් එක්කම තමන්ගේ තාත්තා මැරුණා කියලා දනගන්න ලැබෙනවා.ඒවගේම කුමාරයාට උදව් කරපු හැමෝමත් සවොන්ගුන් ඇමති අල්ලගන්නවා.කුමාරයා ආපහු මාළිගාවට ගේන්වත් එක්කම එයා මාලිගාවේ විරුද්ධවාදියො කොනක ඉඳලා සුද්ද කරන්න පටන්ගන්නව.බොරු චෝදනා පටවලා රැජිණගේ පැත්තේ හැමෝමව අල්ලගන්නවා.ඒවගේම රජකම බාරනොගත්තොත් කුමාරයාගේ හැමෝම මරලා දානවා කියලා කුමාරයාටත් තර්ජනය කරනව.තමන්ගේ අයගේ ජීවිත බේරගන්න උවමනාව නිසා අන්තිමේදී කුමාරයාට රජකමට පත්වෙන්න සිද්ධ වෙනවා.

14 වෙනි කථාංගය
අන්තිමේදී කුමාරයාට සීයාගේ රූකඩ රජෙක් විදිහට සිංහාසනය බාරගන්න වුණා.මේ වෙනකොට අගබිසව විදිහට යුධ අමාත්‍යතුමාගේ දුව පත්වෙනවා.කුමාරයාගේ අතට වුණ තුවාලයට රහසේම බෙහෙත් දාලා සුවකරන්න ඕන නිසා ජුන්ග් ජි-උන් මාලිගාවෙ වැඩට එනවා.ඒ වෙන කාටහරි ඒක එළිවුණොත් රජතුමාගේ හැම රහසක්ම එළිවෙන නිසා.මේ වෙනකොට රජතුමා රහසේම තමන්ගේ සීයාගේ දූෂණ වංචා ගැනයි තමන්ගේ තාත්තගේ මරණේ ගැනයි හොයමිනුයි ඉන්නේ.මොකද දැන් රාජ සබාවේ නිළ නොළත් පාලකයා වෙන්නෙ සවොන්ගු ඇමති.කොටින්ම කිව්වොත් රජතුමාත් කරන්න ඕන එයා කියන දේවල් විතරයි.මෙහෙම දේවල් වෙන අතරේදි තමයි කොරේ පිටට මරේ කියලා ජුන්ග් ජි-උන් ගේ තාත්තා ,නිළධාර්‍රී ජුන් සියොක්-ජෝ හොයාගන්නේ මේ ඉන්නේ ඇත්තම කුමාරයා නෙවෙයි කුමාරයාගේ නිවුන් සහෝදරිය කියලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

12 comments

  1. Thank You Bro

  2. WOW MARU NIYAMAI..
    Digatama demu..
    Thank You..

  3. සබ් එක, ඉක්මන්ටම දුන්නට ස්තූතියි සහෝ.

  4. ගොඩාක් ස්තුතියි නියම වැඩක්

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  7. link weda kranne nane

  8. Sub ekata thanx

  9. video not availble please fix karannko eka download denne ne

  10. puluwan kneke episodes dennko meke link weda karanne nane

  11. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login