The title of the page
8.6
92

The King’s Affection (2021) E15-16 Sinhala Subtitles |”රජුගේ මවාපෑම”| සිංහල උපසිරැසි සමඟ

(The King’s Affection 2021 Sinhala Subtitles)

කාලෙකට පස්සේ ඩ්‍රාමා එකකට උපැසිරැසියක් දෙන්න හිතුණ නිසා KBS2 නාළිකාව ඔස්සේ ඔක්තෝම්බර් 11වෙනිදා සිට විකාශය ඇරඹුණ තවත් ලස්සන කොරියානු කතාමාලාවක් තමයි මම අද අරගෙන ආවේ.

Information

 English Title – The King’s Affection

 Also Known As – Attachment, Yeonmo

 Type – Drama

 Episodes – 20

 Aired – oct 11 -Dec 14, 2021

 Original Network- KBS2, Netflix Main

Cast

01. Park Eun-Bin(Lee Hwi ලෙස)

02. Ro Woon (Jung Ji-Un ලෙස)

15 වෙනි කතාංගය

දැන් මුළු රාජසභාවෙම බලය සවොන්ගුන් සාමිවරයාගෙ අතේ තිබුණත් රජතුමා හොරෙන්ම තමන්ගේ සීයාට විරුද්ධව කටයුතු කරගෙනයන්න පටන්ගන්නවා.ඒකේ පළවෙනි අදියර විදිහට හිටපු රජතුමාගේ සමීපතයෙක්වෙන ෂින් අමාත්‍යතුමාව උපායක් යොදලා කොහොමහරි ආපහු මාලිගාවේ සේවයට බඳවා ගන්නවා,ඒ විමර්ෂණ අණදෙන ප්‍රධාන නිළදාරියෙක් විදිහට.මුලින්ම ආයුධ අරගෙනයන්න සහල් හොරෙන් ගබඩා කරගත්තු බදු ඇමතිව සේවයෙන් නෙරපනවා.ඒකෙන් සවොන්ගුන් ඇමති තේරුම් ගන්නවා රජතුමා එනපොට හොඳ නෑ කියලා.ඒ නිසා රජතුමා ගැනත් ඇහැගහගෙන ඉන්න තීරණය කරනවා.මේ අතරේ කිම් ගා-ඕන් රජතුමාට වස දුන්න නපුංසකගේ බිරිඳව හොයමිනුයි ඉන්නේ.එයාගෙන් දැනගන්නවා තමන්ගේ තාත්තා බොරු රාජද්‍රෝහී ක්‍රියාවකට අල්ල්ලා මරලා දැම්මේ සවොන්ගුන් ඇමති කියලා.

16 වෙනි කථාංගය

රජතුමා තමන්ගේ හමුදාව ගැන ඇත්ත දැනගත්තොත් හැමදේම ඉවරවෙන බව දන්න නිසා සේවකයා වෙන ජුන්ග්-සියෝක් ජෝට කියනව යොයොන්ග් පළාතට ගිහින් රහස් හමුදාව ගැන තියෙන වාර්තා හැම එකක්ම අරගෙන ඉන්න කියලා.ඒ වෙනකොට යූන් නිළදාරියාත් එහෙට ගිහින් ඉවරයි.ඒත් අවාසනාවට වාර්තා හොයාගත්තත් යූන් නිළදාරියාට අවසානෙදි ජීවිතේ අහිමි වෙනවා.යූන් නිළදාරී කියන්නේ සියෝක් ජෝ ගේ අතීතේ හොඳම යාළුවෙක් නිසා තමන්ගේ ඇස් ඉස්සරහ යාළුවා මැරුන එක දරාගන්න බැරි වෙනව.ඒත් ඊට කලින් කිම් ගාඕන් අතේ කොහොමහරි ඒ වාර්තා රජතුමාට ලැබෙන්න සලස්වනවා.එයා මෙතනට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා ඔයාලට කතාවෙදි බලාගන්න පුළුවන්.ඒත් ඊට පස්සේ වෙන දේවල් නිසා කතාව අනික් පැත්ත ගැහුවා වගේ වෙනවා.කවුරුවත් හීනෙකින්වත් හිතපු නැනි දෙයක් තමා වෙන්නේ,ඒ සිද්ධි දාමය මොකක්ද කියලා දැනගන්න ඔයාලට කතාව බලලම ඉන්න වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

9 comments

  1. ගොඩක් ස්තූතියි සහෝ.
    ” Secret Royal Inspector & Joy ” එකේ episode 6,7,8 වල සිංහල උපසිරැසි දෙන්නකෝ. Please.😢
    එවගේම ” The red sleeve cuff ” එකේ සිංහල උපසිරැසි අද දාන්න

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Thank You Bro🤜🤛

  4. sub ekt thzzz…..Happiness eki Now We Are Breaking Up ekei ituru tike sub tik dnnko plwnn

  5. Thank you so much. Hello monster korean drama ekatath sub dennako. Park bo gum inna. Plz 😀

  6. Sub ekata thanx

  7. ගොඩක් ස්තූතියි සහෝ.

  8. godak tnx ekdigt sub genwt apit.so i married the anti fan eke ep 9 n psse sub dila na.ane puluwnnm eka gana blanawada.tnq ayyee so much

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login