The title of the page
Sooryavanshi Sinhala Subtitle
Sooryavanshi Sinhala Subtitle
6.4
33
82

Sooryavanshi (2021) Sinhala Subtitle | “වීර් සූර්යවංශී” | සිංහල උපසිරැසි සමඟ

(Sooryavanshi (2021) Sinhala Subtitle) (Sooryavanshi Sinhala Subtitle)

රෝහිත් ශෙට්ටිගේ නිෂ්පාදනයෙන් ආක්ශේ කුමාර්, අජේ දේව්ග්න්, රංවීර් සිංග්, කත්‍රිනා කයිෆ්, ජැකී ශ්රොෆ් රංගනයෙන් දායක වූ සූරියවංශි 2021 චිත්‍රපටය අන්තර්ජාල පිටපත් නිකුත් විය. නමුත් චිත්‍රපටය සිනමාශාලා තුල ප්‍රදර්ශනය කිරීම පිට පිට කල් යෑමත් සමග ඉන්දියාව තුල කොරෝනා මට්ටම පහව ගිය පසු Nov – 05 දා සිට සිනමා ශාලා තුල ප්‍රදර්ශනය ආරම්භ විය. අති සාර්ථක ආදායමක් ලබමින් බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වූ සූරියවංශී චිත්‍රපටයට සිනෙරු වෙබ් අඩවිය මගින් සිංහල උපසිරසි අරන් එන්නේ උචිනි පෙරේරා සොයුරිය හා ෂෙහාන් සචින්ත වන මම විසිනි. හිතන් හිටපු වෙලාවට උපසිරැසිය දෙන්න බැරි උනේ අද මුළු ලංකාවටම සිදුවු විදුලි විසන්දිය නිසායි.

රෝහිත් ශෙට්ටිගේ චිත්‍රපට ගැන මම අමුතුවෙන් යමක් කියන්න වුවමනා නෑ කියලා මම හිතනවා මොකද ඔයාලා මේ වෙනකොට ඔහුගේ චිත්‍රපට හැම එකක්ම වාගේ නරඹලා ඇති. ඒ හැම චිත්‍රපටියක් වගේම මේ සිනමාසිත්තමත් Super Hit එකක් කියලා කියන්න පුළුවන්. චිත්‍රපටය අවසන් වෙන තෙක් බැලුවොත් ඔයාලාට බලාගන්න පුළුවන් වෙයි අලුත් චිත්‍රපටයක් ගැන ඉඟියකුත් දුන්නා නේද කියලා, කොහොම හරි ඔයාලාට කියන්න තියෙන්නේ අනිත් චිත්‍රපටි වගේම මේකත් මිස් නොකර අනිවාම බලන්න කියලා. විනාඩි 145ක් කුතුහලය ත්‍රාසය හාස්‍ය මුසු වෙමින් චිත්‍රපටය දිග හැරේ.

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු..

1993 මුම්බායි පිපිරුමෙන් පසු 26/11 ප්‍රහාරයට යොදා ගැනීමට ගෙනා RDX 1000kg න් 600kg ඉන්දියාවේ යම් ස්ථානයක වලදා ඇති බවට බුද්ධි අංශ තොරතුරු සොයා ගන්නා ලදි. තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ඉන්දියානුවන් ලෙස පෙනී සිටින ත්‍රස්තවාදීන් 40 දෙනෙකුගෙන් සමන්විත ජාලයක් පිහිටුවා ඇති අතර, එහි ප්‍රධානියෙකු ලෙස රියාස් හෆීස් නම් කෙරේ.. ඔවුන් වසර දහතුනක් තිස්සේ ඉන්දියාවේ සැඟවෙමින් ප්‍රහාර සැලසුම් කරන ලදි.

මෙතනින් එහාට මම කතාව කියන්න යන්නේ නෑ, එහෙම වුනොත් ස්පොයිල් කරා කියයි.

එහෙනම් මේ වගේම තවත් ලස්සන සිනමා සිත්තමකින් හමුවන බලාපොරොත්තුවෙන් අපි දෙදෙනා සමු ගන්නවා,

මම ෂෙහාන් සචින්ත.

🙏 ඔබ සැමට ජය වේවා 🙏

(Sooryavanshi Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

9 comments

  1. බොහෝම ස්තූතියි උපසිරැසියට….❤️👌👍

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. තෑන්ක්ස් දෙන්නටම..🧡

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. තෑන්ක්ස් දෙන්නටම ❤😍

  6. මේක Hindi වලින් play වෙන්නෙ නෑනේ එක play එකකිනවත් 😕

    • මල්ටි ඕඩියෝ වීඩියෝ කොපි රිලීස් වුණේ..ඕඩියෝ එක හින්දි වලට මාරු කරගන්න ඔයා බලන් ප්ලේයර් එකේ ඕඩියෝ කියන ඔප්ෂන් එකට ගිහින්..

  7. උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  8. Simmba 2018 movie ekath one plz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login