Taxi Driver (2021) E09 Sinhala Subtitles
Taxi Driver (2021) E09 Sinhala Subtitles
8.3
97

Taxi Driver (2021) E09 Sinhala Subtitles | වොයිස් ෆිෂිං | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්, ඔන්න අද මම ඔයාලට කුළීරථ රියදුරු (Taxi Driver) කතාවේ නව වන කොටසේ සිංහල උපසිරැස අරගෙන ආවා.  මේ කතාවේ පොඩි හැදින්වීමක් මම කරන්නම්. මේ Drama එක ගැන කියනවා නම්,

Country : South Korea
Korean Language : 모범택시; Hanja
Based on : Webtoon (The Deluxe Taxi)
Genre : Action / Crime
IMDb : 8.3/10
Origioanal Network : SBS Channel
Aired : April 09,2021 – May 29,2021
Aired on : Friday to Saturday
Episode : 16

මේ Drama එක Written කරලා තියෙන්නේ Oh Sang-ho(ep. 1-10) හා Lee Ji-hyun (ep. 11-16) විසින්‍ය. එමෙන්ම මෙය Producers වෙන්නේ Han Jung-whan, Song Byung-joon සහ Lee Ok-gyu ය. මේ කතාව Direct කරලා තියෙන්නේ Park Joon-Woo විසින්‍ය.මම කිව්වනෙ මේ කතාවට Webtoon එකේ පළ වුනු The Deluxe Taxi කියන කතාව කියලා. ඉතිං ඒ කතාව ලියලා තියෙන්නේ Carlos සහ Lee Jae-jin යන දෙපල විසින්‍ය.

මෙහි ප්‍රධාන නළු, නිළියන් ලෙස,

  • Lee Je-hoon -: Kim Do-gi ලෙසත්,
  • Esom -: Kang Ha-na ලෙසත්,
  • Kim Ui-Seong -: Jang Sung-chul ලෙසත්,
  • Pyo Ye-Jin -: Ahn Go-eun ලෙසත්,
  • Bae yoon-ran -: Park Jin-eon ලෙසත්,
  • Jang Hyeok-jin -: Choi Gyeong-gu ලෙසත්,
  • Cha Ji-Yeon -: Chairman Beak Sung-mi ලෙසත්. රංගනයෙන් දායක වෙනවා.

හරි අපි කතාව පැත්තට යමු,

පසුගිය කොටසෙදී ඔයාලා දකින්න ඇති Kim Do-gi ඇතුළු කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් සමඟ එක්ව යූ ඩේටා පතල විනාශ කරපු විදිහ. ඉතිං අවාසනාවකට යූ ඩේටා පතල පුපුරනවාත් එක්කම එයත් සමඟම යූ ඩේටා සමාගමේ සභාපති ඒ තුළට පැන මිය යනවා. ඒ වගේම Cho Do-chul ගේ පිහි පහරකින් Jang Sung-chul තුවාල ලබනවා.

නව වන කොටසේ,

 අලුත් නඩුක් තමයි පළිගැනීමේ සේවා කණ්ඩායමට හමු වන්නේ. ඒ වොයිස් ෆිෂිං නඩුවක්‍ය. වොයිස් ෆිෂිං කියන්නේ මුදල් ලබා ගැනීමට හෝ පෞද්ගලික තොරතුරු ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිදු කරන වංචනික දුරකතන ඇමතුම් වලටය. ඉතිං මේ ඇමතුමකට පළිගැනීමේ සේවා කණ්ඩායමේ රැවටෙන සමාජිකයා කවුද?මේ වොයිස් ෆිෂිං අපාරාධය පිටුපස සිටින්නේ කවුද? Jang Sung-chul බේරා ගැනීමට පුළුවන් වේවිද?අභිචෝදක Kang Ha-na ගේ ප්‍රධානියාට හමු වන හෝඩුවාව කුමක්ද?

එහෙනම් අපි දහවෙනි කොටසෙන් හමුවෙමු……

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1334|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


54
Total Subtitles

9 comments

  1. Thank You 😀

  2. Thnx for tbe sub

  3. ගොඩාක් ස්තූතියි සහෝදරියනි.😊❤❤
    එවගේම ” Let Me Be Your Knight ” එකේ සිංහල උපසිරැසි දෙන්න please🙏

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. THANKS FOR THE SUB

  6. Maru Maru Niymai..
    Digatama ikmanata demu..
    Thank You..

  7. Sub ekata thanx

  8. Thank you 💜️💐

  9. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *