The title of the page
7
100

Hellbound (2021) S01 E01-02 Sinhala Subtitles | “අපායගාමින් ” | සිංහල උපසිරැසි සමඟ

(Hellbound (2021) S01 E01-02 Sinhala Subtitles)

“☠ Hellbound (2021) ☠”
“අපායගාමින් “

Information – විස්තර

Native Title: 지옥
Drama: Hellbound
Country: South Korea
Episodes: 6
Airs: Nov 19, 2021
Airs On: Friday
Original Network: Netflix
Duration: 50 min.
Content Rating: 18+ Restricted (violence & profanity)
Also Known As: The Hell , Jiok
Screenwriter & Director: Yeon Sang Ho
Genres: Mystery, Horror, Drama, Supernatural
Tags: Adapted From A Webtoon, Dark Fantasy, Broadcasting Station PD, Choi Kyu Suk, Yun Sang Ho, Occult, Brainwashing, Priest, Smart Female Lead, Religion

Cast & Summary

“Yoo Ah In | ජුං ජින්සූ – Jung Jinsoo” කියන්නෙ ” සීජින්හ්වේ | New Truth – අලුත් යථාර්ථය ” නම් අලුත් ආගමේ ප්‍රධානියා, ඔහු අපායේ ඉදන් එන මරණයේ දූතයන්ගේ සංසිද්ධිය ගැන කතා කරනවා, ඔහුට එක්තරා ආකාරයක අත්භුත අංගයක් තියනවා.

“Kim Hyun Joo | මින් හයිජින්- Min Hyejin” කියන්නෙ නීතිඥවරියක්, ඇය ” සීජින්හ්වේ” අන්ධ විදියට අනුගමනය කරන පුද්ගලයින්ගෙන් සමන්විත “ඇරෝහෙඩ්” කණ්ඩායමට එරෙහිව සටන් කරන කාන්තාවක්.

“Park Jung Min | බේ යොංජේ – Bae Youngjae” කියන්නෙ විකාශන මධ්‍යස්ථානයක වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්. ඔහු ” සීජින්හ්වේ ” කියන ආගමික කණ්ඩායම ගැන ඇත්ත හොයාගන්න උත්සහා කරන කෙනෙක්.

“Won Jin Ah | සොං සෝහියුන් – Song Sohyun” කියන්නෙ බේ යොංජේගේ බිරිඳ, ඇය බලාපොරොත්තු සුන් වුන තමන්ට වැඩියෙන්ම වටිනා පුද්ගලයින් ආරක්ෂා කරන්න මංමුලා සහගතව වෙනස් වෙන කාන්තාවක්…

“සදාකාලික දණ්ඩනයට නියම වූ මිනිසුන්”
“People Sentenced To Eternal Punishment”

කොටස් 6 සමන්විත මේ කතා මාලාව 2021නොවැම්බර් 19 වෙනිදා Netflix හරහා නිකුත් කරන මේ වෙබ්ටූනය “Hell” (කොරියානු භාෂාවෙන් 지옥) ලියා ඇත්තේ Yeon Sang Ho සහ Choi Kyu Suk විසින්.

ඔහු ජාත්‍යන්තරව ජනප්‍රිය වුන “Train to Busan” චිත්‍රපටය මෙන්ම “Peninsula”, “Seoul Station” සහ “The Cursed” නාට්‍යය අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ශකවරයා… චිත්‍ර ශිල්පියෙක් වන චෝයි කියු සුක් විසින් “Songgot” වෙබ්ටූනය ලියා ඇති අතර එක 2015 දී “Awl” නාට්‍යයට අනුවර්තනය කලා, ඉතින් මේ කතාව තමයි “Hellbound” කතා මාලාව විදියට දිග හැරෙන්නෙ…

ඉතින් අපි කතාව පැත්තට හැරෙමුකෝ, මිනිස්සුන්ට කිසිම දැනුම් දිමක් නැතුව තමන් මැරෙන්නෙ කවද්ද කියලා දිනනියම කරන මරණයේ දූතයෙක්ගෙන් අනාවැකි අහන්න ලැබෙනවා, ඉතින් හරි වෙලාව ආවම මරණයෙ දූතයෙක් එයාලා ඉස්සරහාට ඇවිත් එයාලව මරලා දානවා…!

ඉතින් මොකද කතාවේ වෙන්නෙ කියලා අපි බලමුකො.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

25 comments

  1. මරූ සිරිස් ආව ගමන්ම සබ් එක දුන්නාට තැන්ක්ස්…

  2. ගොඩාක් ස්තූතියි. RELEASE වෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. සබ් දුන්නට ගොඩාක් ස්තූතියි

  3. ගොඩක් ස්තූතියි සහෝදරියනි.😊❤❤
    දිගටම සබ් දෙන්න.
    ” Now, We’re Breaking Up ” , ” Melancholia ” යන korean drama වලත් සිංහල උපසිරැසි දෙන්න. Please.
    මම බලාගෙන ඉන්නවා.
    එවගේම korean drama වලට සිංහල උපසිරැසි දීමට වැඩි ප්‍රමුඛතාවයක් දෙන ලෙස මම ඕගොල්ලගෙන් ඉල්ලා සිටිනවා.🙏👍

  4. සුපිරියි…🌟 සබ් එක දෙනකම් ඇගිලි ගැන ගැන ඉදියේ..ගොඩාක් පින්… ❤️
    උපසිරැසියට ගොඩාක් ගොඩාක් තෑන්ක්ස් ❤️‍🔥

  5. what a efficiency 💪🏼❤️.thank you❤️

  6. තෑන්ක්ස් අක්කේ සබට

  7. Meka enakan idiye 😍

  8. Thnx for sub

  9. Thankyou so much!

  10. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  11. ගොඩක් ස්තුතියි සබ් එකට අක්කේ..😍

  12. Thank you❤ දිගටම සබ් දෙන්න හොදේ.😘😘😘

  13. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  14. Sub ekata thanx

  15. Complete Series Eka Oneeeeeeeeeeeeeeeee….

  16. Ituru tikak denawada

  17. බොහොම ස්තුතියි නියම වැඩක්

  18. Shan Shenow
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි අක්කෙ 😻🔥

  19. nishani wijesingha

    Thnquu dr. හැමදාම වගේ කොරියන් අලුත් ඩ්‍රාමා සබ් දෙනවට ❤️..පුළුවන් නම් මම මේ කියන ෆිල්ම්ස් & ඩ්‍රාමාස් වලට සබ් දෙන්නකෝ..Hometown Kdrama
    The medium korean thai horror movie
    Voice Kdrama
    Beyond evil 😍🥺

  20. Clean with passion for now korean drama eke sub eka dennako.

  21. 2018 rom-com darama ekak.

  22. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  23. සබ් සුපිරී … හැමදාම වගෙ සුපිරී tv series එකක සබ් එකක් ස්තූති..😊❤️❤️

  24. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login