The title of the page
7
100

Hellbound (2021) S01 E03-04 Sinhala Subtitles | “අපායගාමින් ” | සිංහල උපසිරැසි සමඟ

(Hellbound (2021) S01 E03-04 Sinhala Subtitles)

“☠ Hellbound (2021) ☠”
“අපායගාමින් “

Information – විස්තර

Native Title: 지옥
Drama: Hellbound
Country: South Korea
Episodes: 6
Airs: Nov 19, 2021
Airs On: Friday
Original Network: Netflix
Duration: 50 min.
Content Rating: 18+ Restricted (violence & profanity)
Also Known As: The Hell , Jiok
Screenwriter & Director: Yeon Sang Ho
Genres: Mystery, Horror, Drama, Supernatural
Tags: Adapted From A Webtoon, Dark Fantasy, Broadcasting Station PD, Choi Kyu Suk, Yun Sang Ho, Occult, Brainwashing, Priest, Smart Female Lead, Religion

Cast & Summary

“Yoo Ah In | ජුං ජින්සූ – Jung Jinsoo” කියන්නෙ ” සීජින්හ්වේ | New Truth – අලුත් යථාර්ථය ” නම් අලුත් ආගමේ ප්‍රධානියා, ඔහු අපායේ ඉදන් එන මරණයේ දූතයන්ගේ සංසිද්ධිය ගැන කතා කරනවා, ඔහුට එක්තරා ආකාරයක අත්භුත අංගයක් තියනවා.

“Kim Hyun Joo | මින් හයිජින්- Min Hyejin” කියන්නෙ නීතිඥවරියක්, ඇය ” සීජින්හ්වේ” අන්ධ විදියට අනුගමනය කරන පුද්ගලයින්ගෙන් සමන්විත “ඇරෝහෙඩ්” කණ්ඩායමට එරෙහිව සටන් කරන කාන්තාවක්.

“Park Jung Min | බේ යොංජේ – Bae Youngjae” කියන්නෙ විකාශන මධ්‍යස්ථානයක වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්. ඔහු ” සීජින්හ්වේ ” කියන ආගමික කණ්ඩායම ගැන ඇත්ත හොයාගන්න උත්සහා කරන කෙනෙක්.

“Won Jin Ah | සොං සෝහියුන් – Song Sohyun” කියන්නෙ බේ යොංජේගේ බිරිඳ, ඇය බලාපොරොත්තු සුන් වුන තමන්ට වැඩියෙන්ම වටිනා පුද්ගලයින් ආරක්ෂා කරන්න මංමුලා සහගතව වෙනස් වෙන කාන්තාවක්…

“සදාකාලික දණ්ඩනයට නියම වූ මිනිසුන්”
“People Sentenced To Eternal Punishment”

කොටස් 6 සමන්විත මේ කතා මාලාව 2021නොවැම්බර් 19 වෙනිදා Netflix හරහා නිකුත් කරන මේ වෙබ්ටූනය “Hell” (කොරියානු භාෂාවෙන් 지옥) ලියා ඇත්තේ Yeon Sang Ho සහ Choi Kyu Suk විසින්.

ඔහු ජාත්‍යන්තරව ජනප්‍රිය වුන “Train to Busan” චිත්‍රපටය මෙන්ම “Peninsula”, “Seoul Station” සහ “The Cursed” නාට්‍යය අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ශකවරයා… චිත්‍ර ශිල්පියෙක් වන චෝයි කියු සුක් විසින් “Songgot” වෙබ්ටූනය ලියා ඇති අතර එක 2015 දී “Awl” නාට්‍යයට අනුවර්තනය කලා, ඉතින් මේ කතාව තමයි “Hellbound” කතා මාලාව විදියට දිග හැරෙන්නෙ…

ඉතින් අපි කතාව පැත්තට හැරෙමුකෝ, මිනිස්සුන්ට කිසිම දැනුම් දිමක් නැතුව තමන් මැරෙන්නෙ කවද්ද කියලා දිනනියම කරන මරණයේ දූතයෙක්ගෙන් අනාවැකි අහන්න ලැබෙනවා, ඉතින් හරි වෙලාව ආවම මරණයෙ දූතයෙක් එයාලා ඉස්සරහාට ඇවිත් එයාලව මරලා දානවා…!

ඉතින් මොකද කතාවේ වෙන්නෙ කියලා අපි බලමුකො.

(Hellbound 2021 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

14 comments

  1. සබ් එක ලබා දුන්නට ස්තූතියි 😍❤️

  2. 👍👍👍👍👍👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥

  3. උපසිරැසියට බොහෝම ස්තූතියි 😊

  4. ගොඩක් ස්තූතියි සහෝදරියනි.
    එවගේම අද අනිවාර්යෙන්ම the red sleeve cuff තුන්වන episode එකෙ උපසිරැසි දෙන්න.
    ඒක එනකම් මම බලාගෙන ඉන්නවා.
    තව මට ඕගොල්ලන්ගෙන් එක ඉල්ලීමක් කරන්න තියනවා.
    ඒ තමයි The Uncanny Counter (2020) එකේ සිංහල උපසිරැසි ලෙසට.
    මොකද ඒක මගේ ආසම korean drama එක නිසා.

  5. සුපිරි සුපිරි

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. Thnx for sub

  8. C I N E R U නම් සුපිරියක් තමා. THANK YOO…………

  9. Sub ekata thanx

  10. Shehan Sachintha
    Cineru Family Member

    නියමයි සුදී අක්කේ..
    සබට තෑන්ක්ස්…💜️💚

  11. සුපිරි ✌️ 5 ,6 ත් ඕනෙ 😍

  12. Shan Shenow
    Cineru Family Member

    තෑන්ක්ස් අක්කෙ ❤

  13. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  14. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login