The title of the page
7
100

Hellbound (2021) S01 E05-06 [END] Sinhala Subtitles | “අපායගාමින් ” | සිංහල උපසිරැසි සමඟ

(Hellbound (2021) S01 E03-04 Sinhala Subtitles)

“☠ Hellbound (2021) ☠”
“අපායගාමින් “

Information – විස්තර

Native Title: 지옥
Drama: Hellbound
Country: South Korea
Episodes: 6
Airs: Nov 19, 2021
Airs On: Friday
Original Network: Netflix
Duration: 50 min.
Content Rating: 18+ Restricted (violence & profanity)
Also Known As: The Hell , Jiok
Screenwriter & Director: Yeon Sang Ho
Genres: Mystery, Horror, Drama, Supernatural
Tags: Adapted From A Webtoon, Dark Fantasy, Broadcasting Station PD, Choi Kyu Suk, Yun Sang Ho, Occult, Brainwashing, Priest, Smart Female Lead, Religion

Cast & Summary

“Yoo Ah In | ජුං ජින්සූ – Jung Jinsoo” කියන්නෙ ” සීජින්හ්වේ | New Truth – අලුත් යථාර්ථය ” නම් අලුත් ආගමේ ප්‍රධානියා, ඔහු අපායේ ඉදන් එන මරණයේ දූතයන්ගේ සංසිද්ධිය ගැන කතා කරනවා, ඔහුට එක්තරා ආකාරයක අත්භුත අංගයක් තියනවා.

“Kim Hyun Joo | මින් හයිජින්- Min Hyejin” කියන්නෙ නීතිඥවරියක්, ඇය ” සීජින්හ්වේ” අන්ධ විදියට අනුගමනය කරන පුද්ගලයින්ගෙන් සමන්විත “ඇරෝහෙඩ්” කණ්ඩායමට එරෙහිව සටන් කරන කාන්තාවක්.

“Park Jung Min | බේ යොංජේ – Bae Youngjae” කියන්නෙ විකාශන මධ්‍යස්ථානයක වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්. ඔහු ” සීජින්හ්වේ ” කියන ආගමික කණ්ඩායම ගැන ඇත්ත හොයාගන්න උත්සහා කරන කෙනෙක්.

“Won Jin Ah | සොං සෝහියුන් – Song Sohyun” කියන්නෙ බේ යොංජේගේ බිරිඳ, ඇය බලාපොරොත්තු සුන් වුන තමන්ට වැඩියෙන්ම වටිනා පුද්ගලයින් ආරක්ෂා කරන්න මංමුලා සහගතව වෙනස් වෙන කාන්තාවක්…

“සදාකාලික දණ්ඩනයට නියම වූ මිනිසුන්”
“People Sentenced To Eternal Punishment”

කොටස් 6 සමන්විත මේ කතා මාලාව 2021නොවැම්බර් 19 වෙනිදා Netflix හරහා නිකුත් කරන මේ වෙබ්ටූනය “Hell” (කොරියානු භාෂාවෙන් 지옥) ලියා ඇත්තේ Yeon Sang Ho සහ Choi Kyu Suk විසින්.

ඔහු ජාත්‍යන්තරව ජනප්‍රිය වුන “Train to Busan” චිත්‍රපටය මෙන්ම “Peninsula”, “Seoul Station” සහ “The Cursed” නාට්‍යය අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ශකවරයා… චිත්‍ර ශිල්පියෙක් වන චෝයි කියු සුක් විසින් “Songgot” වෙබ්ටූනය ලියා ඇති අතර එක 2015 දී “Awl” නාට්‍යයට අනුවර්තනය කලා, ඉතින් මේ කතාව තමයි “Hellbound” කතා මාලාව විදියට දිග හැරෙන්නෙ…

ඉතින් අපි කතාව පැත්තට හැරෙමුකෝ, මිනිස්සුන්ට කිසිම දැනුම් දිමක් නැතුව තමන් මැරෙන්නෙ කවද්ද කියලා දිනනියම කරන මරණයේ දූතයෙක්ගෙන් අනාවැකි අහන්න ලැබෙනවා, ඉතින් හරි වෙලාව ආවම මරණයෙ දූතයෙක් එයාලා ඉස්සරහාට ඇවිත් එයාලව මරලා දානවා…!

ඉතින් මේ එපිසෝඩ්ස් දෙකෙන් මේ කතා⁣ මාලාවේ පලවෙනි කතා සමය ඉවර වෙනවා..ඒ වගේ විශේෂ දෙයක් කියන්න තියනවා..ඔයාලා අවසාන එපිසෝඩ් එක නරඹනකොට අවසාන තත්පරය වෙනකන්ම නරඹන්න කියලා මතක් කරනවා..මොකද අපි කතාව ඉවරයි කියලා හිතුවට අන්තිම තත්පර කීපය වෙනකන්ම තවත් රූප රාමු වගයක් පෙන්වනවා..ඒකත් නොවරදවාම නරඹන්න..එතකොට තමයි කතාව අවසානයක්ද මතුසම්බන්ධ වීමක්ද කියලා හරියටම දැනගන්න පුලුවන් වෙන්නේ..  වගේම තවත් දෙයක් කියන්න තියනවා..එහෙනම් තවත් කතා මාලාවකින් ආපහු දවසක හමුවෙමු…

(Hellbound 2021 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


458
Total Subtitles

24 comments

  1. ගොඩක් ස්තූතියි සහෝදරියනි.😊❤
    නමුත් ඒක ඊයෙ දවසට දාන්න තිබුණෙ.
    කමක් නැහැ අද the red sleeve cuff එකේ 3,4 episode වල සිංහල උපසිරැසි අනිවාර්යෙන්ම දෙන්න.
    මම බලාගෙන ඉන්නවා.

  2. thanks for sub

  3. thank you akka!!!

  4. Thank you & Love you❤❤

  5. ඉක්මනටම සබ් දුන්නට Thanx නංගී 🥰❤

  6. සබ් එකට තෑම්ස්. ඉක්මනටම දුන්නා.🔥 ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ❤️

  7. සුපිරි සුපිරි 😍

  8. ගොඩාක් ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනතුරු අරගෙන ආවාට

  9. adoo patta.. thq sis .oyt puluvnm Monsters at Work ekta sub dennko..

  10. උපසිරැසියට බොහෝම ස්තූතියි ❤️

  11. ගොඩාක් ස්තූතියි අන්තිම දෙකටත් සබ් දුන්නට…..
    වෙලාවක් තිබුනොත් පුලුවන් හැටියට CHIMERA (2021) කොරියන් ඩ්‍රාමා එකටත් සබ් දෙන්න.

  12. Sub ekata thanx

  13. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  14. සබ් වලට තෑන්ක්ස් අක්කේ..❤️

  15. සබ් දුන්නට ගොඩක් ස්තූතියි අක්කේ..😍😘🔥

  16. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  17. ගොඩක් ස්තූතියි අක්කා සබ් එකට. ජය වේවා!

  18. Shan Shenow
    Cineru Family Member

    තෑන්ක්ස් අක්කෙ ❤

  19. Supiri Niyamay 💪✌

  20. තෑන්ක්ස් සබ් එකට

  21. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  22. sub eket tnx akke!

  23. thanks akke sub wlt.

  24. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login