The title of the page
8
67

The Wheel of Time (2021) S01E02 Sinhala Subtitle | “සෙවණැලි නගරය වෙත” | සිංහල උපසිරැසි සමඟ

(The Wheel of Time Sinhala Subtitles)

Information

●Genre: Fantasy
●Based on: The Wheel of Time series
                     by Robert Jordan
●Developed by: Rafe Judkins
●Starring: Rosamund Pike
                Josha Stradowski
                Marcus Rutherford
                Zoë Robins
                Barney Harris
                Madeleine Madden
                Daniel Henney
●Composer: Lorne Balfe
●Country of origin: USA
●Original language: English
●No. of seasons: 01
●No. of episodes: 08
●IMDb: 7.6/10
●Rotten Tomatoes: 63%

“The Wheel of Time” නවතම ඇමරිකානු කතාමාලාව ජනප්‍රිය නවකතා පෙලක් වන Robert Jordan අමෙරිකානු කතුවරයාගේ “The Wheel of Time” ඇසුරින් නිපදවා ඇත. පලවෙනි කොටස් තුන 19 වෙනි දින විකාශය වූ අතර ඉතුරු කොටස් පහ දෙසැම්බර් 24 වනදා තෙක් සතියට එක කොටස් බැගින් Amazon Prime Video ඔස්සේ විකාශය වීමට නියමිතයි..

ඔන්න ඉතින් දෙවෙනි කොටසක් අරගෙන ආවා. ඔයාලාට මතකනේ ට්‍රොලොක්ලා පන්නද්දි කට්ටිය පැනලා ආවා. ට්‍රොලොක්ලා ගැඹුරු වතුරට බයයි. ඉතින් ඔක්කොම ටැරෙන් තොටුපලෙන් එගොඩ වෙලා ට්‍රොලොක්ලාගෙන් බේරිලා යනවා.

ධවල පාලමට යන අතරේ ධවල කබාකාරයන්ට මෙයාලා අහුවෙනවා. එතකොට මොරේයින් දකිනවා එයාගේ සහෝදරයන්ගේ මරා දමලා එයාලාගේ මුදු එල්ලන් ඉන්න ප්‍රශ්න කරන්නෙක්. හැබැයි ඉතින් ට්‍රොලොක්ලා අන්තිමේ මෙයාලාව වට කරාට පස්සේ ලාන් ෂඩාර් ලොගොත් වෙත ඇතුලු වීමට තීරණය කරනවා. ෂඩාර් ලොගොත් කියන්නේ කිසිම ජීවයක් නැති නගරයක්. ඉතින් මේ නගරෙදි මෙයාලාට මොනවා වෙයිද කියලා බලන්නකෝ. 

ඔන්න ඉතින් වෙනසකට කොරියන් එකකට නැතුව ඉංග්‍රීසි කතාමාලාවකට උපසිරැසි කරා, ඒකත් බලලා උපසිරැසියේ හොඳ නරක කියන්නකෝ හොඳේ.

මම මේධාවි ෆර්නෑන්ඩස්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මේධවී ෆර්නෑන්ඩස්

June 29, 2021


27
Total Subtitles

16 comments

  1. 3 weni ekt ikmnin denno

  2. sub ekata Thank you!!
    3 weni ekath one

  3. Thank you very much 😀😀

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Shehan Sachintha
    Cineru Family Member

    නියමයි මේධාවි අක්කේ..💚
    සබට තෑන්ක්ස්❤️💜️

  6. තෑන්ක්ස් නංගි සබ් එකට .. මේකනම් බලන්නම ඕන ❤😍

  7. Hasitha Madhushanka

    තෑන්ක්ස් සහෝ සබ් එකට

  8. thank you macho. adrey❤💖

  9. හසිඳු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝදරී උපසිරැසියට …. ජය වේවා…❤️❤️❤️

  10. Wow Thank you so much

  11. Thanks sister

  12. ශෙහාන්

    Thx oyalata

  13. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. Thank you ver much 🙂

  15. Thanx Sub ekata,. Jayawewa

  16. season 2 sub denne kwdd?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login