The title of the page
8
67

The Wheel of Time (2021) S01E01 Sinhala Subtitle | “මකරාගේ පිබිදීම” | සිංහල උපසිරැසි සමඟ (18+)

(The Wheel of Time (2021) S01E01 Sinhala Subtitle) (The Wheel of Time 2021 S01 Sinhala Subtitles)                 

Information

● Genre: Fantasy
●Based on: The Wheel of Time series by           Robert Jordan
●Developed by: Rafe Judkins
●Starring: Rosamund Pike
                Josha Stradowski
                Marcus Rutherford
                Zoë Robins
                Barney Harris
                Madeleine Madden
                Daniel Henney
●Composer: Lorne Balfe
●Country of origin: United States of America
●Original language: English
●No. of seasons: 01
●No. of episodes: 08
●IMDb: 7.6/10
●Rotten Tomatoes: 63%

“The Wheel of Time” නවතම ඇමරිකානු කතාමාලාව ජනප්‍රිය නවකතා පෙලක් වන Robert Jordan අමෙරිකානු කතුවරයාගේ “The Wheel of Time” ඇසුරින් නිපදවා ඇත. පලවෙනි කොටස් තුන 19 වෙනි දින විකාශය වූ අතර ඉතුරු කොටස් පහ දෙසැම්බර් 24 වනදා තෙක් සතියට එක කොටස් බැගින් Amazon Prime Video ඔස්සේ විකාශය වීමට නියමිතයි.

කතාව පැත්තට ගියොත්,

මොරේයින් යනු මායාව භාවිතා කල හැකි බලවත් සංවිධානයක් වන අයි සෙඩායිහි සාමාජිකාවක්. ඔවුන්ට “පලවෙනි බලය” නමින් හැඳින්වෙන බලයක් උරුමව ඇත. වසර ගණනාවකට කලින් මෙම බලය මිනිසුන් හමුවේ දූෂිත වී මකරා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලුවිස් තෙරින් ටෙලමන්  ඔහුගේ උමතුවෙන් ලෝකය විනාස කරනවා. මොරේයින් සහ ඇගේ ආරක්ෂකයා ලාන් මැන්ඩ්‍රගොරන් වසර විස්සකට පසු ටෙලමන්ගේ පුනරුප්පත්තිය, නැතහොත් මකරාගේ නැවත ඉපදීම සොයා ඔවුන් Emond’s Field වෙත පැමිණෙනවා. ඇයට අවශ්‍ය මකරා ලවා අඳුරු අධිපතියා පරාජය කිරීමටයි. එහිදී ඔවුන්ට මකරා විය හැකි යැයි අනුමාන කල සැකිල්ල ගම්වාසී තරුණ තරුණියන් හතර දෙනෙක් මුණ ගැසෙනවා. ඔවුන් රෑන්ඩ්,පෙරින්, මැට් තරුණයින් සහ එග්වීන් නම් තරුණියයි. මොරේයින් ඔවුන්ව අයි සෙඩායිලාගේ නිවහන වන ධවල කුලුණුට රැගෙන යන්න ලෑස්ති වෙනවා. මේ අතරේදී අඳුරු අධිපතියාගේ සේනාව වන ට්‍රෝලොක් ගම්මානයට පහර දෙනවා.

ඉතින් කතාව ඉතුරු ටික මොකද වෙන්නේ කියලා බලන්නකෝ. 

(The Wheel of Time Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

14 comments

  1. තැන්ක්ස් සහෝ..ඊයේ ආපු සීරීස් එකට අදම සබ් දීල..මේ වගෙ අලුත්ම සීරීස් වලට සබ් දෙන්නේ සිනේරෑ විතරයි. මේ විදිහට අලුත්ම ඉංග්‍රීසි සීරිස් වලට දිගටම සබ් දෙන්න කියල ඉල්ලීමක් කරන්න කැමති

  2. සුපිරියක්🔥🔥🔥..

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Shehan Sachintha
    Cineru Family Member

    මරු බන් අරුණ මලයෝ… 💕
    සබට ස්තුතියි 💜️💚

  5. Hasitha Madhushanka

    තෑන්ක්ස් bro sub එකට

  6. Thanks so much. ඉතුරු epi wlth ඉක්මණට ඕනේ

  7. thank you macho. adrey!

  8. Thanks Brother

  9. ශෙහාන්

    Thx sab ekata

  10. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. Thanx Sub ekata,. Jayawewa

  12. thanks of sub

  13. Season 2 sub dennko

  14. s2 denne nadda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login