The title of the page
8.9
89

Dhamaka (2021) Sinhala Subtitles | ” පිපිරීම ” | සිංහල උපසිරැසි සමඟ

(Dhamaka (2021) Sinhala Subtitles) (Dhamaka (2021) Sinhala Sub)
මේ නොවෙම්බර් 19 Netflix හරහා අන්තර්ජාලයට නිකුත් වුන සළරුවක් තමා DHAMAKA කියන්නෙ. Kim Byung-Wooගේ The Terror Live චිත්‍රපටය පාදක කොටගෙන මෙම හින්දි චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙනවා. මෙය Let’s Talk (2002), Neerja (2016) Arya (2020)චිත්‍රපට අධ්‍යක්ෂනය කල Ram Madhvani නිර්මාණයක්. මිනිත්තු 104ක ධාවන කාලයකින් යුත් මේ සිනමා කෘතිය Action Thriller ඛාණ්ඩයන් වලට අයත්.
Sonu Ke Titu Ki Sweety, Luka  Chuppi, Pati Patni Aur Woh, Love Aaj Kal 2 යනාකාරයේ Romance  චිත්‍රපටවලින් අපි හඳුනාගත් Karthik Aryan Tiwari මේ සිනමා පටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. 
Karthik Aryan as Arjun Pathak
සෙසු නළු නිළියන් ලෙසට,
Murnal Thakur –  Poumya Pathak
Amruta subhash- Ankita Malaskar
Vikas Kumar – Praveen Kamth
Vishwajeet pradhan – Subhash Mathur
 රංගනයෙන් දායකත්වය ලබාදෙනවා
අර්ජුන් පාඨක් සෞම්‍යා පාඨක් කියන්නෙ අඹු සැමියො. මෙයාලා දෙන්නම මාධ්‍යවේදියො. මෙයාලා නීතියෙන් වෙන් වෙන්නයි හදන්නෙ. හේතුව කතාඅ බලනකොට දැනගන්න පුලුවන්. අර්ජුන් රේඩියෝ චැනල් එකක වැඩ කරනකොට එයාට කෝල් එකක් එනවා රගුබීර් කියලා කෙනෙක්ගෙන්. මම සී-ලින්ක් ක පුපුරවලා දානවා කියලා. අර්ජුන් ඒක ගණන් ගන්නෙ නෑ. ඒත් ඇත්තටම එහෙම වෙනවා. එහෙනම් එතනින් එහාට වෙන හැමදේම ගැන ඔයාලා  චිත්‍රපටය බලලම දැනගන්න.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

20 comments

  1. තෑන්ක්ස් සබ් එකට
    HELLBOUND 2021 කොරියන් ඩ්‍රාමා එකටත් සබ් දෙන්න. THANK YOU………

  2. Sthuthi …

  3. ” Now, We’re Breaking Up ” , ” Melancholia ” ,
    ” Hellbound ” යන korean drama වල සිංහල උපසිරැසි දෙන්න. Please.
    මම බලාගෙන ඉන්නවා.
    එවගේම korean drama වලට සිංහල උපසිරැසි දීමට වැඩි ප්‍රමුඛතාවයක් දෙන ලෙස මම ඕගොල්ලගෙන් ඉල්ලා සිටිනවා.🙏👍

  4. Dhamaka kiyanne hindi movie ekak.Me link eken deela tiyenne tamil dubbed eka.Please Dhamaka original hindi movie eka denna.

    • samitha
      Cineru Family Member

      ඔකේ ලෑන්වේජ් තුනකින් තියෙනවා එක ආවේම එහෙම

  5. තෑන්ක්ස් අක්කෙ ..ඊයේ ආවේ අද සබත් දීලා ..මරු ඈ
    දැන් බලන්න හදන්නෙ ❤😍😍

  6. The Transpoter Movies 4 me sub dennako

  7. සබ් එකට ගොඩක් ස්තුතියි අක්කේ…😘🔥

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  10. thanks sube ekata [Pon Manickavel (2021) Tamil film ekatath sube dannna//

  11. Shehan Sachintha
    Cineru Family Member

    නියමයි උච්නි අක්කේ…💕
    තෑනක්ස් සබට👌💕💕

  12. thank you thank you

  13. අනේ මම comment එකක දැක්කා එයා download කරගෙන තියෙන්නේ මෙතන දීපු link එකක් ඔබලා tamil dubbed එකක්ලු. මට නම් එහෙම එපා. original language එකෙන් එහෙමත් නැත්තම් හින්දි වලින්ම download බලන්න පුලුවන් මොන ලින්ක් එකෙන් ගිහින්ද ?

    • මල්⁣ටි ඕඩියෝ කොපි රිලීස් වුණේ..ඒ කොපි තමයි අපිත් දීලා තියෙන්නෙ..ඔයා බලන ප්ලේයර් එකෙන් ඕඩියෝ එක හින්දි ඕඩියෝ එකට මාරු කරගන්න..

  14. Thank you ayya 🌝

  15. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  16. Hell Hath No Fury sub aka dennako..tnx

  17. Sub ekata thanks akke

  18. සිංහල උපසිරසට බොහොම ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login