The title of the page
8
100
96

Squid Game (2021) E05 Sinhala Subtitles | සාධාරණ ලොවක් | සිංහල උපසිරැසි සමඟ

(Squid Game (2021) Sinhala Subtitles)

“Squid Game නැරඹීම දුෂ්කරම වූ (Disturbing) කතා මාලා අතරට.. “

“අදායම් වාර්තා අතරින් ඉහලට”

• IMDb – 8.2/10
• Rotten Tomatoes – 100% 🌟
• Google Ratings – 96%
• Genre – Action /Adventure
• No. Of Episodes – 09
• Original Language – Korean
• Network – Netflix  🌟
• Screen writer & Director – Hwang Dong Hyuk 🌟

Cast

• Lee Jung Jae 🌟
• Park Hae Soo 🌟
• Tripathi Anupam (ඉන්දීය නළු) 🌟
• Ho Yeon Jung 🌟
• Oh Young Soo 🌟
• Kim Joo Ryung
• Jo A In
• Kang Mai Geum
• Wi Ha Joon
• Heo Sung Tae
• Lee Yoo Mi
• Kim Young Ok
• Gong Yoo
• John D. Michaels. (ඇමෙරිකානු නළු)
ඇතුළු රංගන ශිල්පීන් රාශියක්…

පස්වන කොටසින්..

කඹ ඇදිල්ලට මොකද වුණේ??  අද කොටසින් ඒ ගැන බලාගන්න පුළුවන්. ඊට අමතරව, කොටස් ජාවාරම් සිද්දිය උණුසුම් අතකට හැරෙනවා.. අංක 29, පොලිස් පරීක්ෂකට පුළුවන් වෙයිද එයාගේ සහෝදරයා ගැන හෝඩුවාවක් හොයාගන්න??
ගී හුන් ඇතුළු කණ්ඩායම අද දවස කොහොම ගෙවාගනීවිඩද??

එහෙනම් නරඹන්න ආරාධනා කරනවා!

6 වෙනි කොටසෙන් හමුවෙමු..
– විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

15 comments

  1. මරු හැබැයි ♥️♥️😍 Thank you

  2. සබ් එකට ස්තූතියි .

  3. සබ් එකට බොහෝම ස්තූතියි!👍

  4. sub eka maru….💜️💜️💜️💜️Thank you 🤗🤗

  5. Sub ekata thanx

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. බොහොම ස්තූතියි

  8. Krishani
    Cineru_users

    Thank you 💐💖

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. Thank you for sub

  11. THANKS FOR SUB

  12. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  13. sub eka download wenne na

    • සබ් එකනම් කිසිම අවුලක් නැතුව ඩවුන්ලෝඩ් වෙනවා මචං..

  14. vidio eka download wenne nane mega eka nane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login