The title of the page
8.4

Must You Go ? (2021) E03 Sinhala Subtitles | ” මතකාවර්ජනය ” | සිංහල උපසිරැසි සමඟ

Must You Go? (2021) E03 Sinhala Subtitles

• Rating(My Drama List) – 7.9/10
• Drama Type – Ongoing
• Also Known As –  Are you leaving? Will you leave?
• Screen Writer – Park Sun Jae, Eo Seo Jin
• Director – Lim Jae Kyung
• Genre – Music/Romance/Fantasy

“It’s Thorny” වෙබ් ටූනයෙන් නිර්මාණය වූවකි.

Cast
• Chani – Park Yeon ලෙස
• Park Jung Yeon – Min Yoo Jung ලෙස
• Lee Seung Hyub – Lee Won ලෙස
• Jian – Jung Do Young ලෙස

ජෝසනයේ මුල් කාල සීමාවේ විසූ සංගීත විශාරද වරයෙක් වන පාර්ක් යුන්,2021 කොරියානු ජනරජය දක්වා දිගු වූ අනාගතයට කාල තරණය කර,  pop ගායිකාවක් වන්නට සිහින දකින මින් යූ ජන්ග් නම් තරුණිය හට හමුවන කතා පුවත මෙම කතා මාලාවට පාදක වී ඇත.

අද කොටසින්,
ජෝසනයෙන් පැමිණි විශාරද පාර්ක්ගේ අතීත කතාවෙන් බිදක් අපිට බලාගන්න පුළුවන්.මින් යූ ජන්ග් ජෝසන් සමයේ එක්‌ ආත්මයක ජීවත් වූ විදියත්,ඔවුන් දෙදෙනාගේ අතීත සම්බන්දයත් මේ කොටසින් බලාගන්න පුළුවන්.

04 වන කොටසින් හමුවෙමු..

ලිපි සැකසුම -: විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

 බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


130
Total Subtitles

13 comments

  1. මේ කතා මාලාවට ආයෙත් සබ් දෙන්න ගත්තට ස්තූති. ඉක්මනින්ම සම්පූර්ණ කරන්න හොදේ.🤗❤️

  2. ඔයලා දෙන කොරියන් කථා හරිම ලස්සනයි .ඒ වගේම ඒ කථා අපේ ගෙදර හැමෝම බලනවා . කියන්න වචන නැහැ නියම වැඩක් .

  3. උපසිරැසියට ගොඩාක් තෑන්ක්ස් සහෝ! ඉතුරු එපිසෝඩ් වලටත් ඉක්මනින් සබ් දෙමු! 🙂

  4. උපසිරැසියට ගොඩාක් තෑන්ක්ස් සහෝ! ඉතුරු එපිසෝඩ් වලටත් ඉක්මනින් සබ් දෙමු😃👍

  5. ammo kalekin..
    niyamai niyamai..
    digatama me wage demu..
    Thank You..

  6. මේ කතා මාලාවට ආයෙත් සබ් දෙන්න ගත්තට ස්තූති🌹 THANK YOU VERY MUCH

  7. thanxuu mekt sub denn ptn gathata ikkmnt denna plz nawathanathuwaaaa

  8. thanks sub ekata good luck

  9. THANK YOOO. SUB DENAWATA👍👍

  10. Sub ekata thanx

  11. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  12. ඉක්මනින් සේරම සබ් එක දෙන්න..plz plz plz 🙏🏻

  13. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login