• Rating(My Drama List) – 7.9/10
• Drama Type – Ongoing
• Also Known As – Are you leaving? Will you leave?
• Screen Writer – Park Sun Jae, Eo Seo Jin
• Director – Lim Jae Kyung
• Genre – Music/Romance/Fantasy
“It’s Thorny” වෙබ් ටූනයෙන් නිර්මාණය වූවකි.
Cast
• Chani – Park Yeon ලෙස
• Park Jung Yeon – Min Yoo Jung ලෙස
• Lee Seung Hyub – Lee Won ලෙස
• Jian – Jung Do Young ලෙස
ජෝසනයේ මුල් කාල සීමාවේ විසූ සංගීත විශාරද වරයෙක් වන පාර්ක් යුන්,2021 කොරියානු ජනරජය දක්වා දිගු වූ අනාගතයට කාල තරණය කර, pop ගායිකාවක් වන්නට සිහින දකින මින් යූ ජන්ග් නම් තරුණිය හට හමුවන කතා පුවත මෙම කතා මාලාවට පාදක වී ඇත.
අද කොටසින්,
ජෝසනයෙන් පැමිණි විශාරද පාර්ක්ගේ අතීත කතාවෙන් බිදක් අපිට බලාගන්න පුළුවන්.මින් යූ ජන්ග් ජෝසන් සමයේ එක් ආත්මයක ජීවත් වූ විදියත්,ඔවුන් දෙදෙනාගේ අතීත සම්බන්දයත් මේ කොටසින් බලාගන්න පුළුවන්.
03 වන කොටසින් හමුවෙමු..
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

September 1, 2020
කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
කොටස් 2 බැගින් සතියකට නිකුත් වන නිසා,ඉක්මනින් සතිය පතා දෙන්න උත්සහ කරනවා
තෑන්ක්ස් සබ් එකට