Must You Go? (2021) E02 Sinhala Subtitles
Must You Go? (2021) E02 Sinhala Subtitles
8.4

Must You Go? (2021) E02 Sinhala Subtitles | ඔබ යා යුතුමද? | සිංහල උපසිරැසි සමඟ

• Rating(My Drama List) – 7.9/10
• Drama Type – Ongoing
• Also Known As –  Are you leaving? Will you leave?
• Screen Writer – Park Sun Jae, Eo Seo Jin
• Director – Lim Jae Kyung
• Genre – Music/Romance/Fantasy

“It’s Thorny” වෙබ් ටූනයෙන් නිර්මාණය වූවකි.

Cast
• Chani – Park Yeon ලෙස
• Park Jung Yeon – Min Yoo Jung ලෙස
• Lee Seung Hyub – Lee Won ලෙස
• Jian – Jung Do Young ලෙස

ජෝසනයේ මුල් කාල සීමාවේ විසූ සංගීත විශාරද වරයෙක් වන පාර්ක් යුන්,2021 කොරියානු ජනරජය දක්වා දිගු වූ අනාගතයට කාල තරණය කර,  pop ගායිකාවක් වන්නට සිහින දකින මින් යූ ජන්ග් නම් තරුණිය හට හමුවන කතා පුවත මෙම කතා මාලාවට පාදක වී ඇත.

අද කොටසින්,
ජෝසනයෙන් පැමිණි විශාරද පාර්ක්ගේ අතීත කතාවෙන් බිදක් අපිට බලාගන්න පුළුවන්.මින් යූ ජන්ග් ජෝසන් සමයේ එක්‌ ආත්මයක ජීවත් වූ විදියත්,ඔවුන් දෙදෙනාගේ අතීත සම්බන්දයත් මේ කොටසින් බලාගන්න පුළුවන්.

03 වන කොටසින් හමුවෙමු..

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Due to copyright issues we do not provide any torrent links

download site
Download|154

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


32
Total Subtitles

3 comments

  1. කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    • කොටස් 2 බැගින් සතියකට නිකුත් වන නිසා,ඉක්මනින් සතිය පතා දෙන්න උත්සහ කරනවා

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *