The title of the page
Must You Go? (2021) E01 Sinhala Subtitles
Must You Go? (2021) E01 Sinhala Subtitles
8.4

Must You Go? (2021) E01 Sinhala Subtitles | “පිටස්තර ලෝකෙන් ආ අමුත්තා” | සිංහල උපසිරැසි සමඟ

(Must You Go? (2021) E01 Sinhala Sub) හැමෝටම සුභ දවසක් වේවා කියලා ඔන්න ඉතිං වෙනසකටත් එක්ක Korean “On Going” ඩ්රාමා එකක් කරන්න හිතුවා ඉතිං වැඩි කතා නැතුව කතාවට බහිමු.

2020 පෙබරවාරි මස 26 වෙනිදා විකාශනය වීම ආරම්භ කරන මේ ඩ්රාමා එක සම්පූර්ණයෙන් කතාංග 8 කින් ඇතුලත් වේ.සෑම සතියක අවසාන සිකිරාදා එපිසෝඩ් 2 ක් නිකුත් වේ, ඉතිං ඊයේ තමා මේක විකාශනය වීම ආරම්භ කලේ ඔන්න අද 1 වෙනි එපිසෝඩ් එකට උපසිරැසි අරගෙන ආව 2 එකත් ඉක්මනටම ගේන්නම්.

එක එපිසෝඩ් එකක් විනාඩි 30 කින් යුත් වේ. Lim Jae Kyung විසින් අධ්යක්ෂනය කරන මෙහි තිරපිටපත Park Sun Jae සහ Eo Seo Jin විසින් ලියා ඇත. Music, Historical, Romance, Fantasy යන කැටගරි වලට අයත් මේකේ නම මට කියන්න අමතක උනානේ ඉතිං මේකේ නම තමා Must You Go? (2021) – (ඔබ නැවත යා යුතුයි). මෙගි රංගනයෙන් Chani Park Jung Yeon Lee Seung Hyub Jian ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් එකතු වෙනවා..

කතාව විනාඩි 30 ක් නිසා ස්පොයිල් නොකර තනි වචනෙන් මෙහෙම කියන්නම්.. “මේකත් ඔයාල කැමතිම විදිහේ “සමාන්තර ලෝක” අතර සීන් එකක්..” එහෙනම් ඊලඟ කතාංගයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා හැමෝටම බුදු සරණයි ………. මම අශේන් මදුරංග (චූටියා)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

12 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑනක්ස් සහෝ

  2. Thank you❤ korean tv series එකකට සබ් ගෙනාවට. ඔක්කොම episodes වලට sub ගේන්න😊

  3. බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .

  4. ඇත්තෙන්ම මේ කරනා සේවයට ගොඩාක් පින් මොකද මම ඇත්තටම කොරියානු කතාමාලා පිස්සෙක් කොරියන් ඇඩ් එකක් උනත් කම්ක්නෑ ඇත්තටම Cineru.lk සුපිරියි සාමානයෙන් ගොඩාක් වෙබ් සයිට් වල කොරියානු කතාමාලව ඉවර උනාට පස්සෙ තමා සබ් දාන්නෙ ඒත් Cineru අපිව පිස්සු වට්ටනව මොකද කොරියානු කතාමාලාවක එපිසෝඩ් දෙකක් රිලීස් වෙච්ච ගමන් සබ් දෙන්න පටන් ගන්නව හිතා ගන්න බෑ ඇත්තටම මාරයි Cineru.lk ❤️❤️😘

  5. Priyashan Jayarathna
    Cineru Family Member

    බොහොම ස්තූතියි මා පොක්ක 😋
    සුපිරිම කතාවක් 🙂

  6. Run on කියන ඩ්‍රාමා එකට සබ් දෙන එක නතර කරලද අනේ ඒ ඩ්‍රාම එකට සබ් දෙන්නකෝ දැනට සබ් දීල තියෙන්නෙ එපි තුනකට විතරයි සබ් දීල තියෙන්නෙ 😊

  7. Thank you sub ekata….lawless lawyer eketh sub dennakooo

  8. anik epi walath ikmanata dendoooooooo!! thnx!

  9. Harshi Gangodawilage

    anith epi walatath ikmanata sub dennako. thank you

  10. Sub ekata thanx

  11. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login